, ,

අපරාජිත ජීවිතයක්

රු680.00

  • Author: චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි
  • ……. ( by Bandyopadhyay ) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher :  Wijesooriya Grantha Kendraya
  • Eleventh  Batch : 2020
  • ISBN 978-955-960-400-6
  • 239 Pages

Availability: 2 in stock

Author: චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි

……. ( by Bandyopadhyay ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher :  Wijesooriya Grantha Kendraya

Eleventh  Batch : 2020

ISBN 978-955-960-400-6

239 Pages

විභූති භූෂණ බන්ද්‍යොපාධ්‍යාය භාරතීය සාහිත්‍යාම්ඹරය ප්‍රහාමත් කළ ප්‍රතිභා සම්පන්න මහා ලේබකයෙකි. ඔහුගේ නිර්මාණ භරත දේශයේ පමණක් නොව ලෝක සාහිත්‍යයේද උස් අසුන්වල වැජඹේ. අපරාජිත ජීවිතයක් වූ කලී ඔහුගේ ” අපරාජිතෝ ” නම් වූ නවකතාවේ සිංහල  පරිවර්තනයයි. වංග බස පිළිබඳ මනා පරීචයක් ඇති  චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි මුල් කෘතියේ සාරය, රස නුසුන් කොට සිංහල පාඨකයා හමුවට පමුණුවාලීමට සමත් වී තිබේ.

ඈ විසින්ම පරිවර්තනය කරන ලද ( මේ ශ්‍රේෂ්ඨ ලේඛකයාගේම ) මාවතේ ගීතය නම් වූ කෘතියෙන් සහෘද මනසට පිවිසුණු  ” අපූ ” නම් වූ සදානුස්මරණීය චරිතයෙහි ගැටවරවිය අපරාජිත ජීවිතයක් නවකතාවට විෂය වී ඇත. සෑම ගැටවරයෙකුටම ජීවන අරගලයට මුහුණ දීමට අවශ්‍ය ආත්ම විශ්වාසය පිළිබඳ ගැඹුරු අරුතක් කුළු ගන්වන මේ නවකතාව සත්‍යජිත් රායිගේ සිනමා කාව්‍යයක් බවටද පත් විය.

#AparajithaJeewithayak #ChinthalakshmiSinhaArachchi #Sinhalapoth #Sinhalapariwarthana

Weight 0.252 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපරාජිත ජීවිතයක්”

Your email address will not be published. Required fields are marked *