, , , , ,

අතීතයේ දවසක

රු400.00

  • Author: ප්‍රේමකීර්ති රණතුංග
  • Publisher: Dayawansa Jayakody & Company
  • First Edition 2021
  • ISBN 978-955-686-495-3
  • 207 Pages

Out of stock

Author: ප්‍රේමකීර්ති රණතුංග

Publisher: Dayawansa Jayakody & Company

First Edition 2021

ISBN 978-955-686-495-3

207 Pages

 

“අතීතයේ දවසක” නමින් පළවන්නේ ගෙවුණු සියවස්  තුනක පමණ කාලය තුළ සිදුවූ අදටත් කාලයේ වැලි තලාවෙන් යටව ඇති සිදුවීම් කිහිපයකි. මන්නාරම් වෙරළේ තාවකාලික නගරයක් පිහිටුවා එහි සිට මුතු  කැඩූ අන්දමත්, කපිතාන් ඩෝසන් බලන කඳුමැදින් මහනුවර දක්වා මාර්ගය තැනීමේදී අත්විඳි දුෂ්කරතාත්, සිංහල රජුන් කල තමන්ට පක්ෂ පාතීව කටයුතු කළ නිලමේවරුන්ට ලබාදුන්  නින්දගම් ආශ්‍රිත ජීවන රටාවත්, යටත්විජිත ලංකාවේ පැවැති  අලි අල්ලන අලිගාල් පිළිබඳවත් ආදී ලෙස ලියා ඇති මේ ලිපි පෙළ ඔබට නවකතාවක් ලෙස රසවත්ව කියවිය හැකිය.

#AtheethayeDawasaka  #PremakeerthiRanathunga #SinhalaPoth #OnlineBooks

Weight 0.255 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අතීතයේ දවසක”

Your email address will not be published. Required fields are marked *