අතිශයින්ම අනතුරුදායකයි 01

රු500.00

  • Author : සුදත් රොහාන් 
  • All New Hardy Boys Undercover Brothers (by Franklin W. Dixon) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.  
  • Publisher : Wijesuriya  Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5664-03-0
  • 256 Pages

Out of stock

Author : සුදත් රොහාන් 

All New Hardy Boys Undercover Brothers (by Franklin W. Dixon) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.  

Publisher : Wijesuriya  Publishers

First Edition 2021

ISBN 978-624-5664-03-0

256 Pages

“ අපරාධවලට එරෙහි ඇමෙරිකානු ගැටවරයෝ ” ( ATAC ) සංවිධානය විසින් රහස් නියෝජිත                       ෆ්‍රෑන්ක් සහ ජෝ හාර්ඩ් වෙත ලබා දුන් මෙහෙයුම් සාරාංශය

මෙහෙයුම  

දැවැන්ත ගුවන් කරණම් සැණකෙලිය කඩාකප්පල් කිරීම පිණිස රහසිගත ප්‍රහාර සැළසුම් කරන මහ මොළකරු හෙළිකර ගැනීම.

ස්ථානය  

පිලඩෙල්ෆියා, පෙන්සිල්වේනියා 

ඉලක්ක ගත වින්දිතයෝ 

සැණකෙලියට සහභාගි වන ක්‍රීඩකයින්, සැණකෙලිය නරඹන දහස් ගණන් නරඹන්නන් 

සැකකරුවෝ

දැඩි මතධාරි අදහස් දරණ කණ්ඩායමක් හෝ සමහර විට එක් පුදුගලයෙක්.

මෙම මෙහෙයුම පිළිබඳ ඔබේ ක්ෂණික අවධානය යොමු කරන්න. එමෙන්ම මෙම පණිවුඩය තත්ත්පර පහක් ඇතුළත මැකී යන බවද සලකන්න…

 

#AthishainmaAnathurudayakai01#SudathRohan#SinhalaPoth #SinhalaPariwarthana

                                                                                                                                                     

Weight 0.221 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අතිශයින්ම අනතුරුදායකයි 01”

Your email address will not be published. Required fields are marked *