,

අචිරවතී

රු880.00

  • Author: ඉන්දුමතී ජයසේන
  • Publisher: MUSES BOOKS
  • First Edition 2019
  • ISBN 978-955-3727-23-7
  • 552 Pages

Out of stock

Author: ඉන්දුමතී ජයසේන

Publisher: MUSES BOOKS

First Edition 2019

ISBN 978-955-3727-23-7

552 Pages

 

සැක කටයුතු කළු පැහැති අවුඩි රථයක් පැමිණෙන තුරු ද මග රැක සිටි යුද හමුදා බාධකයට එම රථය දැකගන්නට ලැබුණේ තොරතුරු ලැබී පැය තුනකටත් පසු ය. රථය නවතන ලෙසට සන් කළ යුද හමුදා පිරිස දුටු හැටියේ රථයේ සිටින්නට අනතුර ඉව වැටුණි. මෙතෙක් පසු වූ හමුදා හා පොලිස් බාධක අනෙක් සෑම වාහනයක් ම නවතන විදිහත් තිබුණේ ය. ඔවුන් විශාල පිරිසක් රථය වෙත ගිනි අවි අමෝරාගෙන සිටින්නේ ඇතුළත සිටින පිරිස නො අනුමාන ව දන්නා පරිදි ය. අජන්තා   මන්දීර්හි දී තම සැකය පළ කළ අමෙරිකානු ධජයා දෙමළෙන් කෑ ගැසී ය.

‘ මට ආව සැකය ගැන මං කිව්ව තොපිට. නවත්තන්ඩ එපා… පාගපිය… පාගපිය…’

හමුදා අණට පිටුපා වාහනය පැදවීමට සුදුසු පරිසරයක් නොවේ මෙය. තම බලය පවතින අඩවියක වී නම් වහාම රථය තම පාලන බල ප්‍රදේශයට රිංගවා ගත හැක. මෙය හමුදා කඳවුරු වලින්ම වට වූ මාවතකි. අනතුරක් වන්නට හේතුවක් රිය තුළ වූවන්ට නැත. සියලු දෙනා අතම සූක්ෂම ලෙස සකසා ගත් හැඳුුනුම්පත් තිබේ. එහෙයින් වාහනය නතර කිරීම ගැන වැඩිදුර කල්පනා කරන්නට කාලයක් නැත.

 

#Achirawathi #IndumathiJayasena #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

Weight 0.660 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අචිරවතී”

Your email address will not be published. Required fields are marked *