,

අච්ඡරිය මනුස්සෝ

රු900.00

  • Author : පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි 
  • Publisher : Mahamegha Publisher
  • Secound Batch 2021
  • ISBN 978-624-5524-00-6
  • 581 Pages

Availability: 1 in stock

Author : පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි 

Publisher : Mahamegha Publisher

Secound Batch 2021

ISBN 978-624-5524-00-6

581 Pages

“ සත්ථාරං ච වතාහං පස්සෙය්‍යං, භගවන්තමේව පස්සෙය්‍යං – මම්                                                                                                               ශාස්තෘවරයෙකු දකින්නෙමි නම්, ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේ ම දකිමි. 

සුගතං ච වතාහං පස්සෙය්‍යං, භගවන්තමේව පස්සෙය්‍යං – මම්                                                                                                      සුගත කෙනෙකු දකින්නෙමි නම්, ඒකාන්තයෙන් ම භාග්‍යාවතුන් වහන්සේව ම දකිමි.

සම්මා සම්බුද්ධං ච වතාහං පස්සෙය්‍යං, භගවන්තමේව පස්සෙය්‍යං – මම්                                                                      සම්මා සම්බුදු කෙනෙකු දකින්නෙම් නම්, ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේව ම දකිමි.”

“ සත්ථා මේ භන්තෝ භගවා, සාවකෝ හමස්මි! සත්ථා මේ භන්තේ භගවා, සාවකෝ හමස්මි! – ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘහූ වන සේක. මම් ශ්‍රාවකයා වෙමි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘහු වන සේක. මම් ශ්‍රාවකයා වෙමි.”

AchareeyaManusso #PujyaKiribathgodaChananandathero #SinhalaPoth #Baudda grantha

Weight 0.655 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අච්ඡරිය මනුස්සෝ”

Your email address will not be published. Required fields are marked *