Author – ගයාන් ආර්. බණ්ඩාර
Publisher – Samudra Book publications
First Edition 2012
ISBN 978-655-680-097-5
40 Pages
මෙම පොතෙහි කතෘ යෝග උපදේශක ගයාන් ආර්. බණ්ඩාර ලංකා යෝග නිකේතන්හි ප්‍රවීණ යෝග උපදේශකයකු වශයෙන් කටයුතු කරන්නෙකි. 2007 දී ජර්මනියේ ගීසන් – ලිෂ් Yoga individuell හි සහය උපදේශකයකු ලෙස කටයුතු කර ඇති ඔහු 2009 දී හිමාලයේ රිෂිකේෂ් තපෝවනයේ Yoga Hut ආයතනයේ ත්රිස්ථාන ශාථ යෝග පිළිබඳ උසස් උපදේශක පුහුණු සහතික පත්‍ර පාඨමාලාව ද හදාරා ඇත. 2010 දී හා 2011 වසර වලදී නැවත වරක් ඉන්දියාවේ පූරි හා කුර්ධා තපෝවන් යෝගාශ්රමයන්හිදී විශේෂ යෝග පුහුණුවක් ද ලබා ඇත.
දේශීය හා විදේශීය යෝග උපදේශකයකු වශයෙන් බොහෝ අත් දැකීම් සහිතව යෝග අභ්‍යාස හදාරන්නන් තුලින්ම සනාථ කර ගත් අත්දැකීම් ද සමූහයක් ඇතිව කතෘ මගින් මෙවැනි පොතක් එළි දැක්වීම අද්යාත්මික සැනසීමක් සමග කායික ව්‍යායාම කිරීමට උත්සාහ දරන සෑම කෙනෙකුටම මෙන්ම දැනට දියවැඩියාවෙන් පෙලෙන්නන්ටද ඉමහත් ප්රයෝජනයකි.
පූජ්‍ය ආරණ්‍යවාසී අරියඥාණ ස්වාමීන් වහන්සේ
#NirogeeDiviyakataYogaAbyasa02 #GayanRBandara #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.