,

නිරෝගී දිවියකට යෝග අභ්‍යාස 03 – ශ්වසන රෝග (යෝගී ජීවිතයකට අත්වැලක්)

රු90.00

  • Author – ගයාන් ආර්. බණ්ඩාර
  • Publisher – Samudra Book publications
  • First Edition 2013
  • ISBN 978-955-680-255-9
  • 61 Pages

Out of stock

Author – ගයාන් ආර්. බණ්ඩාර

Publisher – Samudra Book publications

First Edition 2013

ISBN 978-955-680-255-9

61 Pages

 

මෙම පොතෙහි කතෘ යෝග උපදේශක ගයාන් ආර්. බණ්ඩාර ලංකා යෝග නිකේතන්හි ප්‍රවීණ යෝග උපදේශකයකු වශයෙන් කටයුතු කරන්නෙකි. 2007 දී ජර්මනියේ ගීසන් – ලිෂ් Yoga individuell හි සහය උපදේශකයකු ලෙස කටයුතු කර ඇති ඔහු 2009 දී හිමාලයේ රිෂිකේෂ් තපෝවනයේ Yoga Hut ආයතනයේ ත්‍රිස්ථාන ශාථ යෝග පිළිබඳ උසස් උපදේශක පුහුණු සහතික පත්‍ර පාඨමාලාව ද හදාරා ඇත. 2010 දී හා 2011 වසර වලදී නැවත වරක් ඉන්දියාවේ පූරි හා කුර්ධා තපෝවන් යෝගාශ්‍රමයන්හිදී විශේෂ යෝග පුහුණුවක් ද ලබා ඇත.

දේශීය හා විදේශීය යෝග උපදේශකයකු වශයෙන් බොහෝ අත් දැකීම් සහිතව යෝග අභ්‍යාස හදාරන්නන් තුලින්ම සනාථ කර ගත් අත්දැකීම් ද සමූහයක් ඇතිව කතෘ මගින් මෙවැනි පොතක් එළි දැක්වීම අද්‍යාත්මික සැනසීමක් සමග කායික ව්‍යායාම කිරීමට උත්සාහ දරන සෑම කෙනෙකුටම මෙන්ම දැනට දියවැඩියාවෙන් පෙලෙන්නන්ටද ඉමහත් ප්‍රයෝජනයකි.

පූජ්‍ය ආරණ්‍යවාසී අරියඥාණ ස්වාමීන් වහන්සේ

 

#NirogeeDiviyakayaYogaAbyasa03 #GayanRBandara #SinhalaPoth #OnlineBooks

Weight 0.086 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නිරෝගී දිවියකට යෝග අභ්‍යාස 03 – ශ්වසන රෝග (යෝගී ජීවිතයකට අත්වැලක්)”

Your email address will not be published. Required fields are marked *