, ,

අජ සිරසෙන් ඔබ්බට

රු890.00

  • Author: දයා ඩී.ෆොන්‌සේකා
  • Upon The Head Of The Goat (by Aranka Siegal) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Susara Publishers
  • First Edition 2019
  • ISBN 978-955-33-0931-0
  • 240 Pages

Availability: 2 in stock

Author: දයා ඩී.ෆොන්‌සේකා

Upon The Head Of The Goat (by Aranka Siegal) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Susara Publishers

First Edition 2019

ISBN 978-955-33-0931-0

240 Pages

 

හංගේරියාවේ විසූ අරංකාගේ දෙමාපියන් අතරින් විශේෂයෙන් ඇගේ මව රයිස් හා ආච්චි අම්මා දරුවන් ආරක්ෂා කර ගැනීමට විඳි දුක් කන්දරාව මෙන්ම කැපකිරීම් ද මේ කෘතියෙන් හෙළිදරව් කරයි. මෙහි පිරී යනුවෙන් සඳහන් කරන චරිතය අරංකාගේ සැබෑ චරිතය යි.

ඇය සම්මුඛ සාකච්ඡාවක දී පවසන පරිදි හිට්ලර්ගේ හමුදාවන්ට පසුවන පිරි හා ඇගේ වැඩිමහල් සොයුරිය ඉබෝයා ඇතුළු දහස් ගණනක් පිරිස ජර්මානුවන්ගේ දරුණු වධකාගාරයක් වූ අවුස්වික් කරා ගෙන යනු ලබති.  ඔවුන් සියලු දෙනාගේම කොණ්ඩා හා ලිංගික ප්‍රදේශවල පවා කෙස් කපා නිරුවත් කාන්තාවන් හා පිරිමින් දවස් දාහතරක් පුරා අවුස්වික් කරා රෑ දහවල් අව්වේ වැස්සේ පින්නේ කුසට අහරක් නොමැතිව හැතැප්ම ගණනාවක් පයින් ඇවිදින ලදහ.

වරක්  සන්ධ්‍යාවක දී  අරංකා  සීගල් ගෙන් ප්‍රශ්නයක් ඇසීය. ඒ මේ කෘතිය ප්‍රධාන චරිත දෙක පිරි, ඉබෝයා නියම නම්වලින් හැඳින් වූයේ නැත්තේ ඇයි යැයි  යනුවෙනි.

“ ඒ මං ඒ වෙලාවේ එසේ අතීතය මගේ දරුවන්ට රහසක් වශයෙන් තබා ගන්නට කළ දෙයක්. මං නම් දෙකක් වෙනස් කළා. මගේ අක්කගේ නම වයලට් ඉබෝයා  නමිනුත් මගේ නම පිරි යනුවෙනුත් වෙනස් කළා. ඇත්තටම ඒ නම බොරු එකක් ම නොවෙයි. මගේ නම “යදීස් බඩිත් එන්නෝ පිරිල්ලා” යන්නයි.

එහි තේරුම Pearl මුතු ඇටය යන්නය. ඉහත පිරී යනු පිරිලා නම කෙටිකර  කීමක්. “Upon the Head of the Goat” නව කතාවේ පිට කවරයේ  පින්තූරයේ ඔබ ඉතා දුර ඈත බලාගෙන ඉන්නවා. ඔබ ඒ බලාගෙන සිටින්නේ කුමක් දෙස දැයි ඔබට මතකද? මෙසේ එක් අවස්ථාවකදී ඇගෙන් මාධ්‍යවේදියෙක් ඇසීය. ඇය එයට දී ඇත්තේ මෙබඳු පිළිතුරකි

#AjaSirasenObbata #DayaDFonseka #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.286 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අජ සිරසෙන් ඔබ්බට”

Your email address will not be published. Required fields are marked *