, , ,

ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ

රු350.00

  • Author: රවීන්ද්‍ර විජේවර්ධන
  • Memories of Anne Frank (by Alison Leslie Gold) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Fast Publishers
  • Second batch 2016
  • ISBN 978-955-677-543-3
  • 163 Pages

Out of stock

Author: රවීන්ද්‍ර විජේවර්ධන

Memories of Anne Frank (by Alison Leslie Gold) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Fast Publishers

Second batch 2016

ISBN 978-955-677-543-3

163 Pages

 

“ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ” පාඨකයා “ ඈන් ෆ්‍රෑන්ක් දිනපොතෙන්” පියවරක් ඔබ්බට රැගෙන යයි. ඇගේ මරණයට මදකට පෙරාතුව බර්ගන් – බෙල්සන්  නට්සි වධ කඳවුරේ දී ඈන්ගේ හා හනාගේ ආශ්චර්යමත් හා අනුවේදනීය වූ අවසාන හමුවීම ද විස්තර කරනු ලබයි. ජීවිතය ගැන අංශුමාත්‍ර බලාපොරොත්තුවක් නැති වුව ද, නිමේශයක් පාසා ජීවිතය වෙතම දෑස් දැල්වූ  ඒ නව යොවුන් දැරිවියන් දෙදෙනා පිළිබඳ හනාගේ මතකයට ඇලිසන් ලෙස්ලි ගෝල්ඩ් ජීවය පිඹියි.

 

#AneFrankMathakaSuwanda #RaveendraVijewardhane #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.228 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ”

Your email address will not be published. Required fields are marked *