, ,

අලිපාර

රු550.00

  • Author: ඉ. කොළොන්නෙගේ
  • Elephant Walk (by Robert Standish ) කෘතියේ සිංහල පරිවර්තනයති.
  • Publisher: Sooriya Publisher
  • ISBN 978-955-9348-08-6

Out of stock

Author: ඉ. කොළොන්නෙගේ

Elephant Walk (by Robert Standish ) කෘතියේ සිංහල පරිවර්තනයති.

Publisher: Sooriya Publisher

ISBN 978-955-9348-08-6

 

බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවේ වැවිලිකරුවකුව සිටි ඩිග්බි ජෝර්ජ් ජෙරාට් (1898-1981) විසින් තමා ලද අත්දැනීම් ඇසුරෙන්, රොබට් ස්ටැන්ඩිෂ් නම් ආරූඩ නාමයෙන් යුතුව ලියන ලද Elephant Walk නවකතාව එකල ලක්දිව ධනවත් වතුකරුවන්ගේ ජීවන රටා හා ඇවතුම් පැවතුම් මැනැවින් ප්‍රකට කරයි. වල් අලින්ගේ සුපුරුදු මං පෙතක් අහුරා ඉදිවන සුවිසල් මන්දිරයක් අවසානයේ උන් අතින් වැනසෙද්දී ඊට මුහුණ දෙන වතු හිමි ඉංග්‍රීසි ජාතිකයා සහ ඔහුගේ රූමත් බිරිඳගේ කතාව වූ Elephant Walk එය ප්‍රථමයෙන් පළ වූ 1849 වසරේදී අතිශයින් ජනප්‍රිය වූ අතර අනතුරුව එය ඇසුරෙන් හොලිවුඩ් චිත්‍රපටයක් ද එනමින් ම නිපදවිණ.

Elephant Walk නවකතාව අලිපාර නමින් මෙසේ සිංහලයට නඟන ලද ඉ. කොළොන්නෙගේ මහතාට ඒ වෙනුවෙන් 1964 වර්ෂයේ දී හොඳම පරිවර්තන කෘතිය සඳහා වූ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය.

 

#Alipaara #Alipara #EKolonnege #SinhalaPoth #OnlineBooks

Weight 0.332 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අලිපාර”

Your email address will not be published. Required fields are marked *