, , ,

එපුර රැජයූ ඇය

රු700.00

  • Author : චන්ද්‍රසිරි පල්ලියගුරු
  • Publisher : Grantha Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5572-06-9
  • 256 Pages

Out of stock

Author : චන්ද්‍රසිරි පල්ලියගුරු

Publisher : Grantha Publishers

First Edition 2021

ISBN 978-624-5572-06-9

256 Pages

 

ක්‍රි.පූ. හැට දෙවන වසරේ සිට හතළිස් හත්වන වසර දක්වා රජ බිසවක සේ ජීවත් වූ ඇය දීපවංශයට අනුව සමසක් ලක් රජය රැජයූ පළමු රැජින වූවා ය. සොළොස් වියේ දී මහානාගගේ (චෝරානාගගේ) අණ පරිදි බලහත්කාරයෙන් පැහැර ගෙනැවිත් ඔහුගේ බිසව ලෙස දිවි ගෙවූ ඇය ඔහුත් ඇතුළුව රජුන් සදෙනෙකුගේ අභාවයන් දුටුවා ය. අවසන තොමෝ ම ලක් රජයෙහි රැජින බවට පත් ව සමසක කාලයක් රජයද්දී ඇයට බියෙන් පළා ගොස් සග සසුනට ඇතුළු වූ කූටකණ්ණ තිස්ස ගිහි බවට පත්ව ඇය මරා මාළිඟයට ද ගිලි තබා රජ බවට පත් වූයේ ය. පශ්චාත් කාලීන ඉතිහාසඥයෝ රජ මාළිගාවෙහි ඇය සමඟ කටයුතු කළ දෙනිසක් බලතුන් ද ඇඟේ අනියම් පුරුෂයන් ලෙස හැඳින්වූහ.

මේ අනුලා බිසවගේ ජීවිතයේ අප නොදන්නා පැතිකඩක් පිළිබඳව කියැවෙන අනුවේදිනීය කතාන්දරයයි.

#EpuraRejayuAya #ChandrasiriPalliyaguru #SinhalaPoth #OnlineBooks

 

Weight 0.291 kg

Reviews

There are no reviews yet.

Be the first to review “එපුර රැජයූ ඇය”

Your email address will not be published. Required fields are marked *