, ,

“18 පරපුර – 1818 වෙල්ලස්ස නිදහස් සටනේ වර්තමානය සොයා ගිය ගමන

රු380.00

  • Author : මලික් චමින්ද ධර්මවර්ධන
  • Publisher : Sooriya Publishers
  • First Edition 2019
  • ISBN 978-955-656-522-5
  • 166 Pages

Out of stock

Author : මලික් චමින්ද ධර්මවර්ධන

Publisher : Sooriya Publishers

First Edition 2019

ISBN 978-955-656-522-5

166 Pages

 

1818 ඌව වෙල්ලස්ස නිදහස් සටනේ උත්පත්තිය, විකාශනය සහ අවසානය අධ්‍යනය කැරෙන අපූර්ව ග්‍රනථයකි. කතුවරයා සිය ප්‍රයත්නයෙහි ලා ඌව වෙල්ලස්ස ඉතිහාසය හදාරා, එහි පැන නැඟී නිදහස් සටන හා බැඳි ජනශ්‍රැතීන් අධ්‍යනය කොට, අදාළ ප්‍රදේශයන්හි සංචාරය කරමින් එදා කටනට උර දුන් විරු පරපුරේ අක්මුල් හා බැඳුනු අද පරපුරේ ඥාතීන්ගෙන් තොරතුරු උකහා ගෙන ඒවා සංචාරක දෘෂ්ටිකෝණයකින් පෙළ ගස්වා ඇත.

මෙහි කතුවර මලික් චමින්ද ධර්මවර්ධන වසර 15කට ආසන්න කාලයක් සිළුමිණ ඇතුළු පුවත්පත් රැසක විශේෂාංග ලේඛකයෙකු වශයෙන් කටයුතු කර තිබේ. සඟරා කතුවරයෙකු ද වන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි.

 

#18Parapura #MalikChamindaDharmawardhana #SinhalaPoth #OnlineBooks

Weight 0.197 kg

Reviews

There are no reviews yet.

Be the first to review ““18 පරපුර – 1818 වෙල්ලස්ස නිදහස් සටනේ වර්තමානය සොයා ගිය ගමන”

Your email address will not be published. Required fields are marked *