, , ,

මඟ වැරදුණු ගැහැනිය

රු290.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Kushwant Sing නවකතාකරුවාගේ කෙටිකතා කිහිපයක සිංහල පරිවර්තනයකි.
  • Publisher : Sunera Publishers
  • First Edition 2013
  • ISBN 978-955-0079-34-6
  • 143 Pages

Availability: 2 in stock

Author : සමරසිංහ ගුණසේකර

Kushwant Sing නවකතාකරුවාගේ කෙටිකතා කිහිපයක සිංහල පරිවර්තනයකි.

Publisher : Sunera Publishers

First Edition 2013

ISBN 978-955-0079-34-6

143 Pages

 

කුෂ්වාන්ට් සිංගේ Train to Pakistan නවකතාවේ සිංහල පරිවර්තන කියවා ඇති පාඨකයන් කුෂ්වාන්ට් සිං ශූර නවකතාකාරයෙක් වශයෙන් හඳුනාගෙන ඇත. ඔබ දැන් කියවන්නට යන්නේ වරින්වර ඔහු නිර්මාණය කළ කෙටිකතා කිහිපයක සිංහල පරිවර්තනයි. ඇතැම් කෙටි කතාවක එන රාගනිශ්‍රිත චරිත හා සිද්ධීන් කියවා කිසිවෙකු ඇවිස්සුණොත් මේ කතා පරිවර්තනය කළ මට කියන්නට ඇත්තේ ‘ගැහැනු සමාගම’ නමින් ඔහු ලියූ නවකතාව ලිංගික කරුණුවලින් පිරුණු කාම කතාවකැයි සමහර සුචරිතවාදීන් විවේචනයට ලක් කළ විට කුෂ්වාන්ට් සිං දුන් උත්තරය ම ය. ඔහු මේ සුචරිතවාදීන්ට කීවේ “මගේ පෑනට කොන්ඩොම් දමන්න හදන්න එපා” යැයි කියා ය.

#MagaWeradunuGahaniya #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.183 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මඟ වැරදුණු ගැහැනිය”

Your email address will not be published. Required fields are marked *