Author: පද්මා ගුණසේකර
Publisher: Sunera Publishers
First Edition 2015
ISBN 978-955-0079-58-2
56 Pages
ඔබ දැන් කියවන්නට යන්නේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ විසින් රචිත WISDOM OF SILENCE නම් මාහැඟි පොතෙහි පූර්ණ සිංහල පරිවර්තනයයි. මෙම පොත් පිංච පහත සඳහන් මැයෙන් යුතු පරිච්ජේද පහකින් සමන්විත වෙයි.
වැරැද්දක් කිරීම තරම් මහඟු දෙයක් තවත් නම් නැත
භාවනාව බොදු දහමේ හදවතයි
ඇලීම
නීවරණ ධර්ම පහ
සතිපට්ඨාන – සිහිය පිහිටුවා ගැනීමේ සතර ආකාර ක්‍රම
පූජා
#NihandaBawePragnawa #PadmaGunasekara #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.