,

පුනරුත්පත්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම්

රු590.00

  • Author: පද්මා ගුණසේකර
  • Publisher: Sunera Publishers
  • Third Batch 2013
  • ISBN 955-9128-79-5
  • 426 Pages

Out of stock

Author: පද්මා ගුණසේකර

Publisher: Sunera Publishers

Third Batch 2013

ISBN 955-9128-79-5

426 Pages

 

මේ කෘතියට මුල් වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ව සිටි ඉයන් ස්ටීවන්සන් මැතිතුමා විසින් රචිත Case Of The Reincarnation Type – Volume ii – Ten Cases in Sri Lanka නම් කෘතියයි. පුනරුප්පත්තිය පිළිබඳ ව එතුමා විසින් ශ්‍රී ලංකාවේ පවත්වන ලද සිද්ධි අධ්‍යයන 10ක් ඉංග්‍රීසි බසින් මුල් කෘතියෙහි ඇතුළත් විය. මුල් කෘතිය 1977 දී ප්‍රකාශයට පත් කළ නමුත්, මේ කෘතියෙහි අඩංගු පුනරුප්පත්තිය නම් විෂයට අදාළ සාරගර්භ කරුණු හා සැබෑ අත්දැකීම් මේ වන තුරුත් සිංහල පාඨකයන්ට කියවීමට අවස්ථාවක් සැලසී නො තිබු බැවින් සිංහල පාඨකයන්ගේ හිතසුව පිණිස ඒ කරුණු හා පර්යේෂණ අත්දැකීම් පද්මා ගුණසේකර විසින් මෙසේ සිංහල බසින් කියනු ලබන්නී ය.

 

#PunaruppaththiyaPilibadaSriLankaweAthdakeem #PadmaGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.515 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුනරුත්පත්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම්”

Your email address will not be published. Required fields are marked *