, ,

එක් ගිම්හානයක

රු500.00

  • Author: කුෂාන් රණතුංග
  • The Bridges of Madison County (by Robert James Waller)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Sooriya Publisher
  • First Edition 2020
  • ISBN: 978-955-656-600-0
  • 186 Pages

Availability: 2 in stock

Author: කුෂාන් රණතුංග

The Bridges of Madison County (by Robert James Waller)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Sooriya Publisher

First Edition 2020

ISBN: 978-955-656-600-0

186 Pages

 

වෘත්තියෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරයෙක් වූ රොබට් වොලර් මහතා විසින් 1992 දී පළ කරන ලද මේ නවකථාව එදා සිට අද දක්වාම ඉතා විශාල අලෙවි වාර්තා තබමින් ලොව පුරා තවමත් අලෙවිවෙමින් පවතී. මුළුමහත් නවකථා ඉතිහාසයම තුළ වැඩිම පිටපත් ගණනක් අලෙවි වූ නවකථා විසිපහ අතරට මෙය පැමිණ තිබීමෙන් එහි ජනප්‍රියතාව මනාව පැහැදිලි වේ. 1995 දී මෙම නවකථාව ඇසුරින් එනමින්ම නිපැයුණු සිනමා පටයද අතිශය ජනප්‍රිය විය.

” කින්කෙඩ් පැවසූ, ඒ කාන්තාවන් ඔහුත් වටා ගෙතුණු කථාව හැමදාමත් මාව සියුම්ව කම්පනයට පත් කරනවා. පුරුද්දක් විදිහට මම හැම අඟහරුවාදා රාත්‍රියකම මගේ සැක්ෂෆෝන් එක පෙට්ටියෙන් එළියට අරගෙන මා ඔහු වෙනුවෙන් ලියපු අර තනුව වාදනය කරනවා. ඇත්තෙන්ම මම ඒක මෙහි ඉඳන් මා වෙනුවෙන්ම වාදනය කරගන්නවා කීවත් හරී.

මොකක් හරි නොදන්නා හේතුවක් හින්දා, වාදනය අතරේ මගේ ඇස් දෙක නිතරම ඔහු දුන්නු අර පාලමේ පින්තූරය අසල නවතිනවා. හේතුව කියන්න හරියට මම දන්නේ නැහැ. නමුත් වාදනය අවසන් වෙනකම් මට මගේ ඇසේ දෙක ඒ පින්තූරෙන් ඉවතට ගන්න බෑ.

හරියටම මෙන්ම මෙතන හිටගෙන, මම ඔහුට ලියපු තනුව මගේ සැක්ෂෆෝනයෙන් ඔහුටත්, ඔහු ‘ ෆ්‍රැන්චෙස්කා ‘ නමින් හැඳින්වූ කාන්තාවටත් ඇසෙන සේ වාදනය කරනවා…..”

#EkGimhanayaka #KushanRanathunga #SinhalaPoth #OnlineBooks

Weight 0.221 kg

Reviews

There are no reviews yet.

Be the first to review “එක් ගිම්හානයක”

Your email address will not be published. Required fields are marked *