, , ,

කිසිවක් ඉතිරි නැත

රු480.00

  • Author: ආනන්ද සෙල්ලහේවා
  • No Comebacks (by Frederick Forsyth)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Sooriya Publishers
  • First Edition 2019
  •  ISBN 978-955-656-556-0
  • 171 Pages

Out of stock

Author: ආනන්ද සෙල්ලහේවා

No Comebacks (by Frederick Forsyth)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Sooriya Publishers

First Edition 2019

ISBN 978-955-656-556-0

171 Pages

 

ෆ්‍රෙඩ්රික් ෆෝසයිත්ගේ පළමු කෙටිකතා එකතුව වන මෙයින් ඔහු කතාන්දර නිර්මාණය කිරීමේ තම හැකියාව මැනවින් විදහාපායි. අතිශය නිවැරදි වූ සත්‍ය තොරතුරු වලින් පොහොසත් වූ ෆෝසයිත්ගේ කතා ලෝකය පුරා විශාල ලෙස අලෙවිවන පොත් ලෙසට වාර්තා තබා ඇත. යථාර්ථය හා අපේක්ෂා නොකළ සිදුවිම් නිසා වන කම්පනය අතර දෝලනය වන කතාවලින් මෙම කෘතිය සමන්විත වේ.    -පර්ල්ෂර්ස් වීක්ලි-

අවිනිශ්චිතතාවය මැද ගලා යන මෙම විනෝදාත්මක කතා ෆෝසයිත් ලෝලීන් මවිතයටත් අමන්දානන්දයටත් පත්කරනු නිසැකය.   -නිව්යෝක් ටයිම්ස්-

 

#KisiwakIthiriNatha #AanandaSellahewa #SinhalaPoth #OnlineBooks

Weight 0.213 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කිසිවක් ඉතිරි නැත”

Your email address will not be published. Required fields are marked *