, ,

මහ නරනිඳු වලගම්බා

රු790.00

  • Author : කාලාභූෂණ ඩබ්ලිව්. ගාමිණී
  • Publisher: Samanthi Publisher
  • First Edition 2017
  • ISBN: 978-955-084-207-0
  • 377 Pages

Availability: 1 in stock

Author : කාලාභූෂණ ඩබ්ලිව්. ගාමිණී

Publisher: Samanthi Publisher

First Edition 2017

ISBN: 978-955-084-207-0

377 Pages

 

මහ නරනිඳු වලගම්බා සාර්ථක ඓතිහාසික නවකතාවකි. වලගම්බා රජතුමා ගැන මූලාශ්‍ර හා ජනශැතියෙන් හෙළ කෙරෙන තොරතුරු පරිශීලනය කරමින් රචිත මෙය නවකතාවක් වූවත් මූලාශ්‍රයක් වශයෙන් සැළකීමට තරම් රැසක් තොරතුරු මෙහි අන්තර්ගතය.

මහා වංශය රජුගේ සේනා සංවිධානය ගැන සඳහන් කරන්නේ ගල්හෙබකඩ, සාලගල්ල හා මාතුවේලංගය යන ප්‍රදේශ ගැන පමණි. වසර 14 කට නො අඩු කාලයක් ලංකාවේ විවිධ පළාත් හා ග්‍රාම විශාල ප්‍රමාණයක සේනා සංවිධානය කළ අන්දමත්, එතුමා විහාරස්ථාන ඉදිකළ අන්දම ගැනත් මෙහි විශිෂ්ඨ ලෙස කතා කර තිබේ.

සෝමා දේවිය, අනුලා දේවිය රජුගේ සප්ත මහා සෙනෙවිවරු, මහාතිස්ස හිමියන් පමණක් පමණක් නොව ගිරිනිගණ්ඨයා ගැන ද මෙම කෘතියෙන් විස්තර කර තිබේ.

මහාචාර්ය ඇකිරියගල නන්ද හිමි

විද්‍යානිවාස මහා පිරිවෙන, දික්කොහුපිටිය, කෑගල්ල

#MahaNaraniduWalagamba #WGamini #SinhalaPoth #OnlineBooks

Weight 0.425 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මහ නරනිඳු වලගම්බා”

Your email address will not be published. Required fields are marked *