, ,

‘සුරගුරුගේ අදේව වාදය’ හෙවත් දෙවි දේවතා පෙරහැර

රු790.00

  • Author: පිී.ඇම්. සේනාරත්න
  • Publisher: Samanthi Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5442-72-0
  • 288 Pages

Out of stock

Author: පිී.ඇම්. සේනාරත්න

Publisher: Samanthi Publishers

First Edition 2021

ISBN 978-624-5442-72-0

288 Pages

 

තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාටත් කොරෝනා වසංගතය මැඬලීමට බැරි විය. සතරවරම් දෙවිවරුන්ටත්, දෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාටත් මේ උවදුර මැඬලීමට නොහැකි විය. කාගෙවත් පිහිටක් නැතිව ලෝවැසියන් අසරණ වූහ.

ලෝකය මවා මිනිසාත්, ගැහැනියත්, මැවූ දෙවියන් යදින වතිකානුව කොරෝනා නිසා වසා දැමුවේය. සර්ව බලධාරී අල්ලා දෙවියන් යදින මක්කමද, ලංකාවේ මහා බලගතු කතරගම ඇතුළු සියලු දේවාල ද කොරෝනා නිසා වසා දමන්නට සිදු විය.

දළදා හාමුදුරුවන්ගේත්, ජය ශ්‍රී මහි බෝ සමිඳුන්ගේත් පිහිට ලබා ගැනීමට නොහැකි වූවා පමණක් නොව, කිසිදු පන්සලකට, පල්ලියකට, කෝවිලකට යාමට බැතිමතුන්ට කොරෝනා නිසා තහනම් විය.

මේ කරුණු ගැන සිතන විට දෙවියන් අදහන ඔවුන්ගෙන් පිහිට පතන මිනිසුන්ට දෙවියෝ සිටීදැයි ගැටලුවක් මතුවීමටද ඉඩකඩ තිබේ. සැබැවින්ම දෙවියෝ සිටීද? ඔවුන්ගේ පිහිටාධාර මිනිසුන්ට ලැබේද?

#SuragurugeAdewaVaadaya #DeviDevathaPerahara #PMSenarathna #SinhalaPoth #OnlineBooks

Weight 0.343 kg

Reviews

There are no reviews yet.

Be the first to review “‘සුරගුරුගේ අදේව වාදය’ හෙවත් දෙවි දේවතා පෙරහැර”

Your email address will not be published. Required fields are marked *