,

ගුරු භූමිකාවට පෙරවදනක්

රු230.00

  • Author: සරත් විජේසූරිය
  • Publisher: Wijesooriya Publisher
  • Eleventh Batch 2019
  • ISBN: 978-955-1387-11-1
  • 96 Pages

Availability: 2 in stock

Author: සරත් විජේසූරිය

Publisher: Wijesooriya Publisher

Eleventh Batch 2019

ISBN: 978-955-1387-11-1

96 Pages

 

ඉගැන්වීම සැබැවින්ම කලාවකි. ඒ කලාවේ වර්ණ හැඩතල විවිධාකාරය. ඒ විවිධාකාර වර්ණ හා හැඩතල පිළිබඳ අවබෝධය පුළුල්වන විට ඉගැන්වීම් ආස්වාද ජනකය. පාසල සංස්කෘතිය පවරා දෙන තැනක් සේම එය ඉගෙන ගන්නා තැනක් ද විය යුතුය. අපි දරුවන්ට උගන්වමු යන අදහසින්, අපි දරුවන්ට ඉගෙන ගන්නට ඉඩ දෙමු, යන අදහස මතු කරන්නේ නම් දරුවන් හා ගුරුභවතුන් අතර සම්බන්ධය වඩාත් අර්ථසම්පන්න වේ. මේ කෘතිය ඒ ආකල්පය සඳහා කවුළු විවර කිරීමකි.

#GuruBhoomikawataPerawadanak #GuruBumikavataPeravadanak #SarathVijesooriya #SinhalaPoth #OnlineBooks

Weight 0.109 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගුරු භූමිකාවට පෙරවදනක්”

Your email address will not be published. Required fields are marked *