,

මෝටර රථ වායුසමීකරණ ශිල්පය

රු400.00

  • Author: සිඩ්නි සිරිවර්ධන
  • Publisher: Godage Publishers
  • Fourth Batch 2019
  • ISBN 955-20-3601-1
  • 144 Pages

Out of stock

Author: සිඩ්නි සිරිවර්ධන

Publisher: Godage Publishers

Fourth Batch 2019

ISBN 955-20-3601-1

144 Pages

 

මොරටුව, ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ පුහුණු කිරීමේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු වශයෙන් සේවය කරන මෙම කතුවරයා එකල එම ආයතනයේම පුහුණුව ලැබූ ආදි සිසුවෙකි. එහිදී මෝටර කාර්මික හා වාහන විදුලි ශිල්පය පිළිබඳ සිව් අවුරුදු පුහුණුව ද , මොරටුව සරසවියෙන් බාහිර පාඨමාලාවක් ද හදාරා ඇති මෙතුමා ඉන් අනතුරුව බටහිර ජර්මන් ජනරජය මඟින් පිරිනමන ලද ශිෂ්‍යත්ව මත වසර තුනකට පමණ ආසන්න කාලයක් අදාළ ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ පුහුණුවක් ලබා ඇත.

මෙම කතුවරයා ජාත්‍යන්තර සිංහ සමාජයේ විශිෂ්ඨ පුරවැසි සම්මානයකින් ද, ධර්මපාල – ඕල්කොට් ජාත්‍යන්තර පර්යේෂණ පදනමෙන් ඉංජිනේරු විද්‍යාව හා කාර්මික අධ්‍යාපනය පිළිබඳ ආචාර්ය උපාධියකින් ද පිදුම් ලබා ඇත. මෝටර කාර්මික ක්ෂේත්‍රය පිළිබඳ ඔහු ලබා ඇති අත්දැකීම් හා පළපුරුද්ද මෙම ග්‍රන්ථය තුළින් මනා ලෙස විද්‍යාමාන වේ.

 

#MotoraRathaWayusameekaranaShilpaya #MoteraRathaVayusameekaranaShipaya #SidniSiriwardhana #SinhalaPoth #OnlineBooks

 

Weight 0.194 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මෝටර රථ වායුසමීකරණ ශිල්පය”

Your email address will not be published. Required fields are marked *