, , , ,

දියමන්ති ඔටුන්න – ෂර්ලොක් හෝම්ස්ගේ වික්‍රමාන්විත පරීක්ෂණ II

රු490.00

  • Author: චන්දන මෙන්ඩිස්
  • Sherlock Holmes (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Chandana Mendis Publishers
  • Seventh batch 2021
  • ISBN 978-955-96828-8-1
  • 264 Pages

Out of stock

Author: චන්දන මෙන්ඩිස්

Sherlock Holmes (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Chandana Mendis Publishers

Seventh batch 2021

ISBN 978-955-96828-8-1

264 Pages

 

දියමන්ති ඔටුන්න

“උඹ මහා තක්කඩි හොරෙක්! උඹට ලැජ්ජා නැද්ද මිනිහෝ මේ ඔටුන්න අරගන්න? කාලකණ්ණියා! උඹ මේ ඔටුන්න විනාශ කරලා මගේ මූණේ දැලි ගෑවා! කෝ උඹ මේකෙන් හොරකම් කළ මැණික් ගල්?”

දෙවැනි ලේ පැල්ලම

“මේ කාරණා එළිවුණොත් යුරෝපා මහාද්වීපය පුරා මහ භයානක තත්ත්වයක් උද්ගත වෙනවා…… හෝම්ස් මහත්මයා අපේ රට අති භයානක යුද්ධයකට පැටළෙනවා නියතයි!”

‘අගමැතිතුමනි……. එහෙනම් සූදානම් වෙන්න යුද්ධයකට!’

ඉංජිනේරුවෙකුගේ අත්දැකීමක්

“දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ! මේක බරපතල තුවාලයක්. හුඟක් ලේ ගලා යන්න ඇති. මොන ආයුධයකින් ද මේක සිදු කළේ?” “මස් කැපීමට ගන්නා යෝධ පිහියකින්! සිතා මතා එල්ල කළ මාරාන්තික ප්‍රහාරයක්!”

තිත් වැටුණු පටිය

“එදා රාත්‍රියේ පළාතම දෙදරවන මහ හඩක් නංවමින් කුණාටුවක් හැමුවා ඒ එක්කම ධාරානිපාත වර්ෂාවක් කඩා හැළුණා ඒ මහා ශබිදය මැද්දේ එක්වරම……!”   …………අපට අහන්නට ලැබුණේ බිහිසුණු මරලතෝනියකි. එවැනි භයංකර විලාපයක් මා කිසිදිනක අසා නැත. එයින් මගේ ඇගම සීතල වී ගියේ ය.

#DiyamanthiOtunnaSherlockHolmes #ChandanaMendis #SinhalaPoth #PariwarthanaPoth #OnlineBooks

Weight 0.317 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දියමන්ති ඔටුන්න – ෂර්ලොක් හෝම්ස්ගේ වික්‍රමාන්විත පරීක්ෂණ II”

Your email address will not be published. Required fields are marked *