, ,

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1

රු900.00

  • Author: කේ.ජී. කරුණාතිලක
  • Montha Kristho  ( by Alexandre Dumas  ) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Dayawansha Jayakody & Company
  • Third Print 1998
  • ISBN 955-551-153-5
  • 346 Pages

Out of stock

Author: කේ.ජී. කරුණාතිලක

Montha Kristho  ( by Alexandre Dumas  ) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Dayawansha Jayakody & Company

Third Print 1998

ISBN 955-551-153-5

346 Pages

 

ඇලෙක්සන්දර දියුමා ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නව කථාවෙහි පළමු වන වෙළුම වන මෙයින් කියැවෙන්නේ, ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබූ අහිංසක සිරකරුවකු ගේ බිහිසුණු පළි ගැනීමක් පිළිබඳ ලොමු දැහැ ගැන්වෙන කථාවකි. ලෝක සාහිත්‍යයට අයත් මේ දැවැන්ත නව කථාව, භීතියෙන් ත්‍රාසයෙන් හා සංවේගයෙන් හදවත කම්පා කරවයි.

#MonthaKristhoSituvaraya1 #KGKarunathilaka #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.258 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1”

Your email address will not be published. Required fields are marked *