, , ,

මෙලන් කොලියාව

රු350.00

  • Author: මහේෂ් හපුගොඩ / ජයසිරි අගලවත්ත
  • Publisher: VAPA University Press
  • First Edition 2021
  • ISBN 978-624-5785-04-9
  • 166 Pages

Availability: 5 in stock

Author: මහේෂ් හපුගොඩ / ජයසිරි අගලවත්ත

Publisher: VAPA University Press

First Edition 2021

ISBN 978-624-5785-04-9

166 Pages

 

“අපි ගොඩක් ආදරය කරපු කෙනෙක් අපට අහිමි වුණොත් ඒ අහිමිවීමේ වේදනාව දරා ගන්න අමාරුයි. ඒ නිසා අපි ගොඩක් වෙලාවට හිතනවා එයා අප ළඟ දැවටෙමින් ඉන්නවා කියලා අප ළඟ හොල්මන් කරමින් ඉන්නවා කියලා. ඒ නිසා ගොඩක් අය කියනවා “එයා මැරුණට මැරිලා නැහැ අප ළඟ ඉන්නවා වගේ දැනෙනවා.” කියලා හැබැයි අපට සාමාන්‍ය ජීවිතයක් ගතකරන්න බැහැ අර මැරුණ කෙනා අප ළඟ ඉන්නවා කියලා හිතුවොත්. ඒ නිසා අපට ඒ මිය ගිය ප්‍රාණකාරයා අත් හරින්න වෙනවා. වෙනත් ආදර වස්තුවක් හොයා ගන්න වෙනවා. වෙනත් ආදර වස්තුවක් කරා විප්‍රදේශගත වෙන්න වෙනවා.

හැබැයි එහෙම වෙනත් ආදර වස්තුවක් සොයා යන්නේ නැතුව ඒ් පරණ ආදරය මත්තෙම මැරෙන අයත් ඉන්නවා. එයාලගේ අහම පිළිගන්නේ නැහැ ඒ ආදර වස්තුව නැතිවුණා කියලා. එයාල සයිකෝටික විදියට නැතිවුණු වස්තුව තවම තියනවා කියන මෝහනයේ පැටලෙනවා. අර අහිමි වූ කෙනා නැවත ඇවිල්ලා අපි කොහේට ද යා යුත්තේ , කුමක්ද කළ යුත්තේ කියල අවවාද කරනකම්, මඟ පෙන්වනකම් බලාන ඉන්නවා. මේක ඉමක් කොනක් නොපෙනෙන බලා සීටීමක්…….. හැබැයි එහෙම බලන් ඉන්න අයට තමයි ආශ්චර්යයක් පෙනෙන්න ගන්නෙත්…….

 

#MelanKoliyawa #MaheshHapugoda&JayasiriAgalawaththa #SinhalaPoth #OnlineBooks

 

Weight 0.196 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මෙලන් කොලියාව”

Your email address will not be published. Required fields are marked *