, , , ,

උන්මන්තකයාගේ මාලිගයේ වික්‍රමය

රු400.00

  • Author: කුමාර සිරිවර්ධන
  • THE CASTLE OF ADVENTURE ( by Enid Blyton කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Susara Publishers
  • First Edition 2020
  • ISBN 978-955-33-1132-0
  • 224 Pages

Out of stock

Author: කුමාර සිරිවර්ධන

THE CASTLE OF ADVENTURE ( by Enid Blyton ) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Susara Publishers

First Edition 2020

ISBN 978-955-33-1132-0

224 Pages

 

කඳු මුදුනේ වූ ඉපැරණි පාළු මාලිගාව තැනුවේ කවුරුන්ද..?

එහි කිසිවකු වෙසෙන්නේ නැතිනම් මැදියම් රැයේ කුලුන මත සිට ආලෝක සංඥා දෙන්නේ කවුරුන්ද..?

ඒ කුමකටද..? මාලිගයට ඇතුළු වන සියලු දොරටු වසා ඇත්නම් ඒ අය එහි ඇතුළු වූයේ කෙසේද..?

ෆිලිප්, ඩිනා, ලුසී, ඈන් හා ජැක් මාලිගය දෙසට යන්නේ මාලිගයේ කොතැනක හෝ වෙසෙන රාජාලියන් ගැන සොයන්නටය. මාලිගයේ බිම් මහලේ සිරකරුවන් වන්නට සිදුවූ ඔවුනට ඉහත ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්නට ඉඩ ලැබේවිද..?

#UnmanthakayageMaligayeVickramaya #KumaraSiriwardhana #SinhalaPoth #OnlineBooks

Weight 0.264 kg

Reviews

There are no reviews yet.

Be the first to review “උන්මන්තකයාගේ මාලිගයේ වික්‍රමය”

Your email address will not be published. Required fields are marked *