, , ,

ගුවන් විදුලිය හා මාධ්‍ය අධ්‍යයනය

රු350.00

  • Author: නිව්ටන් ගුණසේකර
  • Publisher: Fast Publishing (pvt) Ltd
  • First Edition 2015
  • ISBN 978-955-677-469-6
  • 190 Pages

Availability: 2 in stock

Author: නිව්ටන් ගුණසේකර

Publisher: Fast Publishing (pvt) Ltd

First Edition 2015

ISBN 978-955-677-469-6

190 Pages

 

ප්‍රවීණ නවකතාකරුවෙකු වන නිව්ටන් ගුණසේකරයන් ගුවන්විදුලි ක්ෂේත්‍රයේ වසර 20 ක පමණ දීර්ඝකාලීන දැනුමින් හා අත්දැකීම්වලින් පිරිපුන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. “ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ” විවිධ තනතුරු හෙබ වූ හෙතෙම විශ්‍රාම ලබන්නේ “රජරට ගුවන්විදුලියේ” පාලකවරයා වශයෙන් විශාල මෙහෙවරක් ඉටුකරමිනි. ගුවන්විදුලි මාධ්‍යයේ න්‍යායාත්මක හා ප්‍රායෝගික යන අංශ දෙක ගැනම විමර්ශනාත්මක අධ්‍යයනයක යෙදෙන මෙම මාහැඟි ග්‍රන්ථය ගුවන්විදුලි මාධ්‍යයේ නිරත වූවන්ට පමණක් නොව, “ජන සන්නිවේදන” විෂය ධාරාව හදාරන උසස් පෙළ සිසුන්ට ද මඟ හසර පෙන්වාදෙන අත්පොතක් ලෙසට ද හඳුන්වාදිය හැකිය.

#GuvanViduliyaSahaMadyaAdyayanaya #NiwtanGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.226 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගුවන් විදුලිය හා මාධ්‍ය අධ්‍යයනය”

Your email address will not be published. Required fields are marked *