,

ගොළු හදවත (අප්‍රකාශිත පෙම් කවක සදාකාලික දෝංකාරය)

රු500.00

  • Author: කරුණාසේන ජයලත්
  • Publisher: Sarasavi Publishers
  • Eleventh Batch 2008
  • ISBN 955-95474-3-9
  • 251 Pages

Out of stock

Author: කරුණාසේන ජයලත්

Publisher: Sarasavi Publishers

Eleventh Batch 2008

ISBN 955-95474-3-9

251 Pages

 

“දම්මි, තක්ෂිලාව තවම එහෙම ම යි. කිසි වෙනසක් නෑ. ඉස්සර වගේමයි” ඔහු කීවේ තමා මේ දැන් සිටින්නේ තානායමේ ඉස්තෝප්පුවේ ය යි සිතා ගෙන මෙනි.

‘තක්ෂිලාව විතරක් නොවෙයි’…. ඇයගේ සිතට නැඟිණි. ‘අපටත් වෙනසක් නොවී ඉන්න වුණා නම්’

ඇය අතීතය ගැන තවමත් කිසිවක් කීවේ නැත. ඔහු තුල කෝපයක් නැගෙන්නට විය.

‘ඇයි දම්මි අපි තක්ෂිලාවට ගියේ? ඇයි අපි එහෙදී මුණ ගැසුණෙ?’

ඇය හිස ඔසවා පුදුමයෙන් මෙන් බැලුවාය.

පරම්පරා හතරක සහෘද පාඨක හදවත් ස්පර්ශ කළ කරුණාසේන ජයලත් ශූරීන්ගේ ‘ගොළු හදවත’ නවකතාව ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ විශිෂ්ඨ සිනමා කෘතියක් ලෙසින් ද අතිමහත් ජනප්‍රියත්වයක් අත්කරගත් අමරණීය පෙම් පුවතකි.

#GoluHadawatha #KarunasenaJayalath #SinhalaPoth #OnlineBooks

Weight 0.251 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගොළු හදවත (අප්‍රකාශිත පෙම් කවක සදාකාලික දෝංකාරය)”

Your email address will not be published. Required fields are marked *