, , , ,

බෝට්ටු ගෙදර ළමයි

රු240.00

  • Author: සුදත් රොහාන්
  • Saucy Jane Family (Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Tharanga Publishers
  • First Edition 2002
  • 101 Pages

Out of stock

Author: සුදත් රොහාන්

Saucy Jane Family (Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Tharanga Publishers

First Edition 2002

101 Pages

 

‘Enid Blyton’ නමැති ඉංග්‍රීසි ජාතික ලේඛිකාව විසින් ලියන ලද ‘Saucy Jane Family’ නමැති කතා පෙළ ලොව පුරා ළමුන් අතර ඉමහත් ජනප්‍රියත්වයට භාජනය වූවකී. මෙහි ප්‍රථම කතාව කැරවෑන් ගෙදර ළමයි යනුවෙන් සුදත් රොහාන් විසින් මීට කලකට පෙර පරිවර්තනය කරන ලදී. බෝට්ටු ගෙදර ළමයි වූ කලී එහි දෙවැන්න යි. මෙය විශාල බෝට්ටුවක ඉදි කළ නිවසක් ස්වකීය වාසස්ථානය කර ගත් පවුලක ළමුන් කිහිප දෙනෙකු වටා ගෙතුණු කතාවකි.

#BottuGedaraLamai #SudathRohan #SinhalaPoth #OnlineBooks

Weight 0.104 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බෝට්ටු ගෙදර ළමයි”

Your email address will not be published. Required fields are marked *