, ,

අබිරහස් බලඝනය

රු400.00

  • Author: පී.බී සේනානායක
  • Biggles in Borneo (W.E Johns) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Tharanga Publishers
  • First Edition 2019
  • 202 Pages

Out of stock

Author: පී.බී සේනානායක

Biggles in Borneo (W.E Johns) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Tharanga Publishers

First Edition 2019

202 Pages

 

යානයේ පෙර කොටස නෞකාව දෙසට හැරෙන්නා හා ම පුපුරා ගිය කාලතුවක්කු සතරක හා මැෂින් තුවක්කු හයක ඝෝෂාවෙන් යානය අන්තයෙන් අන්තයට දෙදරා ගියේය. ට්‍රේසර් වෙඩි සුදු පැහැති ගිණි පුළිඟු සෙයින් ද කාලතුවක්කු ගිනි ගත් ගෝල පරිද්දෙන් ද එක විට නැව් තට්ටුවට බොහෝ සෙයින් ආසන්න වූ ඉක්බිති යානය යළි සමබර කොටගත් බිගල්ස් අඛණ්ඩ වෙඩි ප්‍රහාරයෙන් බිඳී විසිරෙන පතුරු කැබලිවලින් යුතු මාවතක් නිර්මාණය කරමින් නෞකාවේ ඈත අන්තය තෙක් වේගයෙන් පියාසර කළේ ය.

#AbirahasBalaganaya #PBSenanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.170 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අබිරහස් බලඝනය”

Your email address will not be published. Required fields are marked *