, ,

කැම්බයිසෙස් සේනාංකය

රු950.00

  • Author : එන්. පී. විජේරත්න
  • The Lost Army of Cambyses (by Paul Sussman) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Ashirwada  Publisher
  • First Edition 2020
  • ISBN : 978-955-697-346-4
  • 571 Pages

Out of stock

Author : එන්. පී. විජේරත්න

The Lost Army of Cambyses (by Paul Sussman) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Ashirwada  Publisher

First Edition 2020

ISBN : 978-955-697-346-4

571 Pages

‘ ද ලොස්ට් ආම් ඔෆ් කැම්බයිසෙස් ‘ සස්මන් ගේ පළමු නවකතාවයි. ඔහු විසින් ඊළඟට ලියන ලද ‘ ද ලාස්ට් සීක්‍රට් ඔෆ් ද ටෙම්පල් ‘ (දෙවොලේ සැඟවුන අබිරහස), ‘ ද ලැබිරින්ත් ඔෆ් ඔසිරිස් ‘ (ඔසිරිස්ගේ රන් ආකාරය) සහ ‘ ද හිඩින් ඔඒසිස් ‘ (සැඟවුන ක්ෂේමභූමිය) යන කෘති ද ආශිර්වාද ප්‍රකාශන ලෙස දැනටමත් ප්‍රකාශයට පත් කර ඇත.

මෙය වසර දෙදහස් පන්සීයකටත් වඩා ඉහත දිනයක වැලි කුණාටුවට හසුවී පණපිටින් වැලලුන පනස් දහසක යුද සේනාංකයකට අයත්ව තිබූ වස්තුව සොයා ගිය ගමනක් ගැන කෙරෙන ත්‍රාසය, කුතුහලය, භීතිය, භීෂණය හා ආදරය විස්තර වෙන කතාවකි.

පුරාවිද්‍යාඥයන් ගේ රාජකාරි ස්වභාවය මෙන් ම පුරාවස්තු මංකොල්ලය සඳහා ජාවාරම්කරුවන් යොදන විවිධ උපක්‍රම ද යොදාගෙන සත්‍ය සිදුවීමක් පදනම් කොටගෙන අපූර්ව ලෙස නිර්මාණය කර ඇති අලෙවි වාර්තා තිබූ නවකතාවකි.

#CambisesSenankaya #CambysesSenankaya #NPVijeratne #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks

Weight 0.675 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කැම්බයිසෙස් සේනාංකය”

Your email address will not be published. Required fields are marked *