, , , ,

ලක්දිව සැඟවුණු වනකතා

රු700.00

  • Author : සරත්චන්ද්‍ර ජයකොඩි
  • CEYLON VAGABOND (by Lala Adithya) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Sooriya Publishers
  • Second Batch 2021
  • ISBN : 978-955-9348-98-1
  • 259 Pages

Availability: 1 in stock

Author : සරත්චන්ද්‍ර ජයකොඩි

CEYLON VAGABOND (by Lala Adithya) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sooriya Publishers

Second Batch 2021

ISBN : 978-955-9348-98-1

259 Pages

ලලා ආදිත්‍ය තරුණ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. ලංකාවේ සැඟවුණු සෞන්දර්ය හෙළිකැර හඳුන්වාදීමට ඔහු කෙරෙහි පැවැතියේ මහත් උද්‍යෝගයකි. ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ලලා ලන්ඩනයේදී වෘත්තීය පුහුණුව ලැබීය. බටහිර යුරෝපයේ මැදපෙරදිග රැසියාව හා ඈත පෙරදිග රටවල දීර්ඝ සංචාරයන්හි යෙදුණු මේ ලේඛකයා වන ජීවිතය, සත්ත්ව ජීවිතය හා ජන ජීවිතය හාත්පසින් විවරණය කෙළේ හෘදයානන්දකාර ශෙලියකිනි. මෙතෙක් කිසිදු ලේඛකයෙකු නොදුටු කෂිතිජයක් හෙළිකැරෙමින් රචිත ලක්දිව සැඟවුණු වනකතා ( CEYLON VAGABOND) ඔහුගේ නාමය අමරණීය කරයි. පුවත්පත් ලේඛකයකු ලෙස ද කීර්තිමත් ලලා ආදිත්‍ය ‍ගේ සෙසු සාහිත්‍ය කෘතීන් ද, පාඨක ලෝකයෙහි අතිශය ජනප්‍රිය වී ඇත.

#LakdivaSegavunuWanakatha #LakdiwasagawunuVanakatha #SarathchandraJayakody #SinhalaPoth #SinhalaParivarthanapoth #OnlineBooks

Weight 0.311 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලක්දිව සැඟවුණු වනකතා”

Your email address will not be published. Required fields are marked *