, , , ,

මේ ඔක්කොම වින් ඩික්සි නිසා

රු330.00

  • Author : ගංගා නිරෝෂිනී සුදුවැලිකන්ද
  • Because of Winn – Dixie (by Kate Dicamillo) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Wijesooriya Publisher
  • Third Batch 2019
  • ISBN : 978-955-652-418-5
  • 115 Pages

Out of stock

Author : ගංගා නිරෝෂිනී සුදුවැලිකන්ද

Because of Winn – Dixie (by Kate Dicamillo) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Wijesooriya Publisher

Third Batch 2019

ISBN : 978-955-652-418-5

115 Pages

දේවගැතිවරයකු වන සිය පියා සමග නාඳුනන පළාතක පදිංචියට එන දස හැවිරිදි ඉන්දියා ඕපල්ට සිය මව නැති පාළුව වඩාත් තදින් දැනෙන්නට පටන් ගනියි. ඇසුරු කරන්නට මිතුරන් කිසිවෙකු නැති නිසා ඈ සිටින්නේ කනගාටුවෙනි.

මේ අතර සිල්ලර වෙළඳ සලකදී අහම්බෙන් හමුවන කාත් කවුරුත් නැති එක්තරා විශේෂ සුනඛයකු නිසා පාළුවෙන් ගෙවෙන ඇගේ ජීවිතය පමණක් නොව ඇගේ පියාගේ ජීවිතයද වෙනස් වෙයි. ඔවුන්ගේ ලෝකය පෙරට වඩා සුන්දර වන්නට පටන් ගනියි.

#MeOkkomaVinDiksiNisa #GangaNiroshiniSuduwelikanda #SinhalaPoth

Weight 0.127 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මේ ඔක්කොම වින් ඩික්සි නිසා”

Your email address will not be published. Required fields are marked *