, , ,

රැම්සීස්

රු760.00

  • Author: මානෙල් කරුණාතිලක
  • Ramses : The son of the Light (by Christian Jacq) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Wijesooriya Grantha Kendraya
  • First Edition 2015
  • ISBN 978-955-691-131-2
  • 390 Pages

Out of stock

Author: මානෙල් කරුණාතිලක

Ramses : The son of the Light (by Christian Jacq) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Wijesooriya Grantha Kendraya

First Edition 2015

ISBN 978-955-691-131-2

390 Pages

අභීත ඊජිප්තුවේ ශ්‍රී විභූතිය ගැන සඳහන් කරන විට, නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සීස් II; දෙවන රැම්සීස්. වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරූ ඔහු, ආලෝකයේ පුත්‍රයා නම් විය. පාරාවෝ සේටි; ඔහුගේ පියා තම රට ලොව වඩාත්ම බලවත් අධිරාජ්‍යය බවට පත් කළේය. සේටිගෙන් පසු ඔහුගේ රාජ්‍යයේ හිමිකරුවා කවුරුන්ද? සඳවන් මුහුණක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල්, ජවසම්පන්න තරුණයෙකු වූ රැම්සීස්ද? විශිෂ්ඨයෙකු වන්නට, ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත්‍රයාටය. එහෙත්, තම සහෝදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සීස්ට හැකිවේද? ලස්සන ඉසෙට් හා නෙෆටාරි…….. මේ දෙදෙනා අතුරින් ඔහු තම ආදරිය තෝරාගන්නේ කෙසේද? සිටියේ ඔහුට; විශ්වාසී මිතුරන් තිදෙනෙකු පමණි. පාසල් මිතුරෙක් වූ යුදෙව්වා, මෝසස්; සර්පයින් වශී කරන සේටෝ; පුද්ගලික ලේකම් ආමෙනි… මේ සියලු දෙනා සමඟ අනාගතය ජයගැනීමට හැකිවේද, ආලෝකයේ පුත්‍රයාට?

#Ramses #ManelKarunathilaka #SinhalaPoth #SinhalaParivarthanaPoth

Weight 0.334 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රැම්සීස්”

Your email address will not be published. Required fields are marked *