, ,

මෙන්ලි ට මතකද මෙන්ලි ?

රු750.00

  • Author : දිලීප ජයකොඩි
  • REMEMBER ME  (by Mary Higgins Clark)  කෘතියේ සිංහල පරිවර්තනයකි. 
  • Publisher : Fast Publishing (Pvt) Ltd  
  • First Edition 2021
  • ISBN 978-624-204-036-3  
  • 481 Pages 

Availability: 3 in stock

Author : දිලීප ජයකොඩි

REMEMBER ME  (by Mary Higgins Clark)  කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Fast Publishing (Pvt) Ltd  

First Edition 2021

ISBN 978-624-204-036-3  

481 Pages 

ඇය එක්වරම ගැස්සී අවදි වූයේ

තම මිය ගිය පුතුගේ කටහඬ ඇසීමෙනි.

“අම්මේ… අම්මේ…!”

ඔව්… ඒ හඬ ඇසෙන්නේ ගෙතුළිනි.

මේ විසල් මන්දිරයේ තමන් හා බිලිඳු දියණිය

තනිව ගෙවන මෙවන් රැයක

මිය ගිය බොබීගේ හඬ ඇසෙන්නට වීම?

මෙන්ලිගේ ගතෙහි හිරිගඬු පිපිණ.

ඇය වහා නැගිට බිලිඳු දියණියගේ

කාමරයට දිව ගියාය.

දෙවියනි… ! බිලිඳු දියණිය සිටි තොටිල්ල පැද්දෙයි!

බිලිඳියව එයින් රැගෙන පසෙක වූ ඇඳ මත 

තැබුවේ කවුරුන්ද?

මේ විසල් මැඳුරට කිසිවකු පැමිණිය නොහැකි බව

මෙන්ලි දනී.

එසේ නම්…?

 

#MenlitaMathakadaMenli #DileepaJayakody #PariwarthanaNawakatha 

Weight 0.535 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මෙන්ලි ට මතකද මෙන්ලි ?”

Your email address will not be published. Required fields are marked *