, ,

කළමනාකරණ සිද්ධි අධ්‍යනය

රු250.00

  • Author – සමරසිංහ ගුණසේකර
  • Publisher – Sunera Publishers
  • Third Batch 2011 
  • ISBN 978-955-9128-07-8
  • 136 Pages

Out of stock

Author – සමරසිංහ ගුණසේකර

Publisher – Sunera Publishers

Third Batch 2011 

ISBN 978-955-9128-07-8

136 Pages

සිද්ධි අධ්‍යනය හෙවත් ප්‍රත්‍යෙක අධ්‍යනය නම් ශිල්පී ක්‍රමය නොයෙකුත් ක්ෂේත්‍රවල නොයෙකුත් අරමුණු ඉටු කර ගැනීම සඳහා උපයෝගී කර ගනියි. විශේෂයෙන්ම කළමනාකරණය සම්බන්ධ ඉගැන්වීම් හෙවත් පුහුණු කිරීමේ මාධ්‍යක් වශයෙන් ද පර්යේෂණ ශිල්පී ක්‍රමයක් ලෙස ද භාවිතා වන මෙම ශිල්පී ක්‍රමය , තෝරා ගැනීමේ විභාග වලදී පරීක්ෂණ ක්‍රමයක් වශයෙන් ද භාවිතා වන ආකාරය පිළිබඳ න්‍යායාත්මක දැනුම හා ව්‍යවහාරයන් පිළිබඳ අවබෝධය සඳහා මෙම කෘතිය සම්පාදනය කර ඇත.

සමරසිංහ ගුණසේකර ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, පිලිපීනය හා තායිලන්තය යන රටවල දී කළමනාකරණය සහ පරිපානය පිළිබඳ පාඨමාලා හැදෑරීමෙන් ද, වෘත්තීය පුහුණුකරුවෙකු හා අධ්‍යාපන පරිපාලන සේවය පිළිබඳ පුහුණු වැඩසටහන් වල සමායෝජකයෙකු වශයෙන් කටයුතු කිරීමෙන් ද අත්කරගත් දැනීම් හා අත්දැකීම් මෙම ග්‍රන්ථය සම්පාදනය සඳහා පාදක වී තිබේ.

#KalamanakaranaSiddiAdyanaya  #SamarasinghaGunasekara #AdyapanaPoth #SinhalaPoth #OnlinePoth #OnlineBooks

 

Weight 0.164 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කළමනාකරණ සිද්ධි අධ්‍යනය”

Your email address will not be published. Required fields are marked *