,

පන්හිඳක ගැමි සුවඳ

රු750.00

  • Author : මඩවල ඇස්. රත්නායක 
  • Publisher : Fast Publishing (Pvt) Ltd 
  • First Edition 2020  
  • ISBN 978-955-677-936-3
  • 451 Pages

Out of stock

Author : මඩවල ඇස්. රත්නායක 

Publisher : Fast Publishing (Pvt) Ltd 

First Edition 2020  

ISBN 978-955-677-936-3

451 Pages

 

නෑ මිතුරනි, මහද දිනූ

මා මළ විට

ඒ මළ කඳ 

පැය විසිහතරක් ඇතුළත

මහ පොළොවට පොහොර වෙන්ට

පස් යට ගසන්න 

 

එපා,

පතුරුවා හරින්නට මගේ මළගම

ඇරයුමක් නොමැතිව,

රහසින් පැමිණි මා,

ඇරයුමක් නොමැතිව, යන ගමන

රහසක් විය යුතුය.

 

සුදු වැලි, පොරි විලඳ ඉස

සුදු පාවාඩ එළමින්

දෙනෝ දාහක් එක්ව

ඒ මළ කඳ ඔසවාගෙන

වෙඩි හඬින්, බෙර හඬින්

පරිසරය කෙළෙසමින්

අවමන් නොකරන්න

මළ කඳට

 #PanhindakaGamiSuwanda #MadawalaSRathnayake #SinhalaPoth#OnlineBooks #OnlinePoth

 

Weight 0.514 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පන්හිඳක ගැමි සුවඳ”

Your email address will not be published. Required fields are marked *