,

නීතිය යුක්තිය සහ අධිකරණය

රු250.00

  • ඔබට නැතිවම බැරි නීති පොතක් (යුක්තිය පසිඳලීම සහ නඩුහබ ජය ගැනීම පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් අංග සම්පූර්ණ කෘතිය)
  • Author : නීතිඥ නිලන්ත හෙට්ටිගේ
  • Publisher : Susara Publishers
  • First Edition 2016   
  • ISBN 978-955-330-094-2
  • 152 Pages

Out of stock

ඔබට නැතිවම බැරි නීති පොතක් (යුක්තිය පසිඳලීම සහ නඩුහබ ජය ගැනීම පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් අංග සම්පූර්ණ කෘතිය)

Author : නීතිඥ නිලන්ත හෙට්ටිගේ

Publisher : Susara Publishers

First Edition 2016   

ISBN 978-955-330-094-2

152 Pages

 

සිවිල් නඩු කටයුතු, සාක්ෂිකරුවන් සම්බන්ධ විධිවිධාන, නඩු විභාගය, සාක්ෂි විමසීම, නඩු තීන්දුව, ඉක්මනින් විසඳන නඩු, නඩු අස් කර ගැනීම හා සමථය, විවාහ නඩු, සුවිශේෂී නඩු කටයුතු, ඉඩම් සම්බන්ධ නීති ගැටලු, ඉඩම් නඩු, අපරාධ යුක්තිය, පොලිස් පරීක්ෂණ, ඇප නීතිය, සුළු අපරාධ නඩු, මහාධිකරණයේ නඩු කටයුතු, අභියාචනය

අප විසින් මින් පෙර එළි දැක් වූ නීති පොත් පෙළ තුළින් සාමාන්‍ය ජනතාව දැනගත යුතු නීතිමය කරුණු රැසක් ම හෙළිදරව් විය. නඩු කටයුතු අරඹන ආකාරය ගැන ද නඩු කටයුතුවල දී මතු වන ගැටලු ගැන ද නඩුහබ පහසුවෙන් ජය ගන්නා ආකාරය ගැන ද දැන ගැනීමට කවුරුත් කැමැති වෙති. නඩුහබවල දී සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ප්‍රශ්න රාශියකට මේ කෘතිය තුළින් සෘජු විසඳුම් යෝජනා කර ඇති බැවින් විෂය කරුණු හා නීති උපදෙස් ඒ සෑම දෙනෙකුටම නැවුම් අත්දැකීම් ලබා දෙනු නිසැකය.

#NeethiyaYukthiyaSahaAdhikaranaya #NilanthaHettige #Neethiya #Law #SinhalaPoth#OnlineBooks #OnlinePoth

 

Weight 0.200 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නීතිය යුක්තිය සහ අධිකරණය”

Your email address will not be published. Required fields are marked *