, , ,

ගම්බාරේ

රු400.00

  • Author : අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු 
  • Publisher : Fast Publishing (Pvt) Ltd 
  • First Edition 2021
  • ISBN 978-624-204-027-1
  • 184 Pages

Availability: 2 in stock

Author : අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු 

Publisher : Fast Publishing (Pvt) Ltd 

First Edition 2021

ISBN 978-624-204-027-1

184 Pages

කෑලි කැපිය හැකි කළුවර රැයක රූපසීලිත් සවරියෙලුත් අරඹන තීන්දු ගමන හුදෙක් ඔවුන්ගේ කතාන්දරයට පාදක වූයේ ම නොවේ. හැට හැත්තෑව දෙදශකවල දේශපාලන ගලායෑම, අසාර්ථක කැරැල්ලක වේදනාව මෙන්ම දේශපාලනය හා හයිකාරකම එක්තැන්ව, මිත්‍ර සංග්‍රහයත් ඥාති සංග්‍රහයත් අඩු නැති දේශපාලන සංස්කෘතියකට පදනම වැටුණු සැටි ද මේ අපූරු නවකතාව අපට ඉඟි කරයි.

අඩ සිය වසකට එපිට ඒ සැබෑ පරිසරය පාඨකයා ඉදිරියේ සිනමා සිත්තමක් මෙන් මවන්නට කතුවරයා සමත්ව ඇති බව ද කිව යුතුමය. ඉදින්, “ගම්බාරේ ” යනු අපේම ඉතිහාසයේ පැතිකඩකි. අපේම යටගියාව දෙසට අපේ ඇස් යොමු කරවන්නකි.

පාලිත ජයකොඩි

#Gambare #ArunaLakshmanFernando #SinhalaNawakatha #SinhalaPoth

 

Weight 0.216 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගම්බාරේ”

Your email address will not be published. Required fields are marked *