Author : අරුණ ලක්ෂ්මන් ප්රනාන්දු
Publisher : Fast Publishing (Pvt) Ltd
First Edition 2021
ISBN 978-624-204-027-1
184 Pages
කෑලි කැපිය හැකි කළුවර රැයක රූපසීලිත් සවරියෙලුත් අරඹන තීන්දු ගමන හුදෙක් ඔවුන්ගේ කතාන්දරයට පාදක වූයේ ම නොවේ. හැට හැත්තෑව දෙදශකවල දේශපාලන ගලායෑම, අසාර්ථක කැරැල්ලක වේදනාව මෙන්ම දේශපාලනය හා හයිකාරකම එක්තැන්ව, මිත්ර සංග්රහයත් ඥාති සංග්රහයත් අඩු නැති දේශපාලන සංස්කෘතියකට පදනම වැටුණු සැටි ද මේ අපූරු නවකතාව අපට ඉඟි කරයි.
අඩ සිය වසකට එපිට ඒ සැබෑ පරිසරය පාඨකයා ඉදිරියේ සිනමා සිත්තමක් මෙන් මවන්නට කතුවරයා සමත්ව ඇති බව ද කිව යුතුමය. ඉදින්, “ගම්බාරේ ” යනු අපේම ඉතිහාසයේ පැතිකඩකි. අපේම යටගියාව දෙසට අපේ ඇස් යොමු කරවන්නකි.
පාලිත ජයකොඩි
#Gambare #ArunaLakshmanFernando #SinhalaNawakatha #SinhalaPoth
Reviews
There are no reviews yet.