ගොවිගෙදර මෙවලම් : ඇහැටුවැව – සාම්ප්‍රදායික වැව්ගම්මාන ආශ්රිත ජනශ්රැති පර්යේෂණය
Author :මහින්ද කුමාර දළුපොත
Publisher :ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්
Edition : First Edition 2016
ISBN :978-955-677-599-0
Pages : 372
ගොවිගෙදර මෙවලම් සරල ය. භාවිතය පහසු ය. පරිසර හිතකාමී ය. දැව – කෝටු , වැල් – පට්ටා , ගල් -මැටි හෝ ලෝහ ඇසුරේ සැකසුණු ද්‍රව්‍යමය සංස්කෘතියකි. එනිසා ගොවිගෙදර මෙවලම් හා සබැඳි සිරිත් – විරිත් , වත් පිළිවෙත්, කිලි – තහංචි , හීපද හා පිරුළු බඳු අනේක විධ ජනසම්ප්‍රදායන් විචිත්‍ර ය. මෙකී ද්‍රව්‍යමය ජන සංස්කෘතිය අද්යතනයෙන් බැහැර වේ. එහෙයින් ඇහැටුවැව වැව්ගම්මාන ඇසුරේ පැවැති ගොවිගෙදර මෙවලම් , එහි ජනශ්රැති හා සම්ප්‍රදායික දැනුම පිළිබඳ ව මේ ග්‍රන්ථයෙන් විග්රහ කෙරෙයි.
#GoviGedaraMewalam #MahindaKumaraDalupotha
Reviews
There are no reviews yet.