,

නීති විද්‍යාව

රු500.00

Author: ප්‍රියලාල් සිරිසේන 

Publisher :Legal Research and Training Institute 

Edition : First Edition 2017

ISBN : 978-955-98586-1-4

Pages : 311

Out of stock

Author: ප්‍රියලාල් සිරිසේන 

Publisher :Legal Research and Training Institute 

Edition : First Edition 2017

ISBN : 978-955-98586-1-4

Pages : 311

නීති විද්‍යාව යන විෂයය මඟින් නීතිය සකස් වී ඇති ආකාරය හා නීතිය සකස් විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනය කෙරේ. සමාජය විධිමත් කිරීමේ කාර්යයෙහි දී මූලික කාර්යභාරයක් ඉටුකරන නීතියෙහි දක්නට ඇති සංකීර්ණ භාවය මඟහරවාගෙන, නීතිය තාර්කික ලෙස විග්‍රහ කිරීමටත් විශ්ලේෂණය කිරීමටත් මෙම විෂයය උපකාරී වේ.

අතීතයේ සිට නීති විද්‍යාව හරහා විවිධ චින්තකයින් සහ විද්වතුන් සමාජයෙහි නීතිය හැඩගැස්වීමට දායක වී ඇති අතර, එමඟින් නීතිමය සංවර්ධනයට පමණක් නොව සමාජ දේශපාලන පරිණාමයට ද ඉමහත් බලපෑමක් සිදුව ඇත. නෛතික න්‍යායයන් මඟින් සමාජයේ නීතිමය භාවිතාව හැඩගැස්වී ඇති අතර , එහි බලපෑම වර්තමානය දක්වා ම පවතී.

මෙය නීති විද්‍යාව සම්බන්ධයෙන් සිංහලෙන් ලියැවුණු පළමු කෘතිය ලෙස සැළකිය හැකි ය. නීති විද්‍යාව සම්බන්ධයෙන් පවතින එක් එක් මතවාදි කණ්ඩායම් සහ න්‍යායවේදීන් පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් මෙහි අන්තර්ගත වන අතර, මෙහි එන පරිච්ජේද එකී න්‍යායයන් හෝ මතධාරීන් පිළිබඳ මූලික හැඳින්වීමක් මිස ඒ පිළිබඳ පරිපූර්ණ රචනා ලෙස නොසළකිය යුතුය. තවද, මෙතෙක් විශ්වවිද්‍යාල තුළ සිංහලෙන් භාවිත වු ඉගැන්වීමේ සටහන් පොත් තුළ දක්නට නොලැබුණු සමහර නීතිවේදීන්ගේ මතවාද රැසක් ද මෙම ග්‍රන්ථය තුළට අලුතින් ම එකතු කර තිබේ. 

#NeethiVidyawa #PriyalalSirisena 

Weight 0.365 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නීති විද්‍යාව”

Your email address will not be published. Required fields are marked *