, ,

ආසියාව හා ලෝක දේශපාලනය ලී ක්වාන් යූ අන්තර් දැක්ම

රු725.00

  • Author – දයාරත්න රුබෙරු
  • LEE KUAN YEW The Grand Master’s Insight on China ,United  States & The World මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – ෆාස්ට් පබ්ලිෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්
  • First Edition 2019
  • ISBN 978-955-677-906-6
  • 205 Pages

Availability: 2 in stock

Author – දයාරත්න රුබෙරු

LEE KUAN YEW The Grand Master’s Insight on China ,United  States & The World මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – ෆාස්ට් පබ්ලිෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්

First Edition 2019

ISBN 978-955-677-906-6

205 Pages

ලී ක්වාන් යූගේ අන්තර් දෘෂ්ටිය හා ප්‍රධාන තර්ක පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකි වන පරිදි අපි ඒවා ඉදිරිපත් කළෙමු. සෑම පිටුවකම ඇති සෑම වචනයක්ම කියවීමට අඟනා වටිනාකමකින් යුත් අදහස් බැව් මේ පොත කියවන පාඨකයාට අවබෝධ කර ගත හැකි ය. මෙය කඩිනමින් කියවා අහවර කිරීමට අදහස් කරන පාඨකයකු වෙත් නම් ඔහු මුලින් අපේක්ෂා කළාට වඩා වැඩි කාලයක් මේ පොත කියවීම සඳහා මිඩංගු කරන බව අපට සැකයක් නොමැත. ලී ක්වාන් යූ මෙහිලා හෙලි කර තිබෙන මත හා ප්‍රකාශ පිළිබඳව නැවතී යළිත් සිතන්නට ඔහුගේ වචන විසින් පාඨකයා පොළඹවනු ලබන නිසා ය. විස්මය දනවන, මනස කළඹන එම වදන් මඟින් අනිවාර්යෙන්ම පාඨකයාගේ බුද්ධිය පුබුදුවන බව ද සැබෑවක් වන නිසා ය. 

ලී ක්වාන් යූ ට සවන්දීමට හා වෙළුම් ගණනාවකින් යුත් ඔහුගේ ලිපිලේඛන , සම්මුඛ සාකච්ඡා සහ දේශනා කියවීමට හා ශ්‍රවණය කිරිමට ලැබුණු අවස්ථාව බෙහෙවින්ම පරිපූර්ණ හා ඵලදායක විය. එහි ගැඹුර හා රසය විඳ ගැනීමට පාඨක සහෘදයන්ට අවස්ථාව ලබා දීමට අප සමත් වී ඇත්නම් , අපගේ මහන්සිය හා ප්‍රයත්නය  අතිශයින් සාර්ථක බව අපගේ විශ්වාසයයි.  

#AsiyawahalokaDeshapalanayaLEEKUANYEWAntharDekma #JayarathnaRubeiru #SinhalaPoth #SinhalaPariwarthana #Charithapadana

 

Weight 0.248 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආසියාව හා ලෝක දේශපාලනය ලී ක්වාන් යූ අන්තර් දැක්ම”

Your email address will not be published. Required fields are marked *