,

ශ්‍රී ලංකාවේ කුල සම්ප්‍රදාය

රු300.00

  • Author : ⁣නෙල්සන් වීරසිංහ
  • Publisher : Samanthi Publisher
  • Edition 2021
  • ISBN : 978-624-5442-78-2
  • 88 Pages

Out of stock

Author : ⁣නෙල්සන් වීරසිංහ

Publisher : Samanthi Publisher

Edition 2021

ISBN : 978-624-5442-78-2

88 Pages

19 වන සියවසේ බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන ලද මුදලි පන්තියේ ප්‍රතිඵලයක් ලෙස සිංහල ජනගහනයෙන් වැඩිම කුල ප්‍රතිශතයක් හිමිව ඇත්තේ ගොවිගම කුලයටයි. ඒ අනුව සිංහල ජනගහනයෙන් අඩක් පමණ ගොවිගම කුලයේ අය බව දක්නට හැකිය.

මොවුන්ගේ සාම්ප්‍රදායික රැකියාව ගොවිතැනයි. තවමත් ලංකාවේ බොහො තැන්වල එකී කුලයේ අය ගොවිතැනේ යෙදෙති. සාම්ප්‍රදායික සිංහල සමාජයේ ඔවුන් සාම්ප්‍රදායි ගැමියන් වෙති. නමුත් ශ්‍රී ලංකාවෙු පැවත ආ වැඩවසම් ක්‍රමයේ බිඳ වැටීමෙන් පසුව ඔවුනුගේ තරාතිරම හා තත්වය පුදුමාකාර ලෙස ඉහළ ගියහ.

ඉඩම් අයිතිකාර සංකල්පයට මාරු කිරීම නම් ලන්දේසීන් ඇති කරනු කරනු ලැබූ හඳුන්වාදීමෙන් අනතුරුව ඔවුන් ඉඩමට තිබූ බැඳීමෙන් නිදහසු විය.

#SriLankaweKulaSampradaya #NelsonWeerasinghe #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.117 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ කුල සම්ප්‍රදාය”

Your email address will not be published. Required fields are marked *