Sale!
,

ADAM BLADE මහතාගේ ත්‍රාසජනක කෘති එකතුව (පරිවර්තනය තත්සරණි සතරසිංහ)

රු1,976.00

  • නාගා හෙවත් මුහුදු අවතාරය + ආක්ටා හෙවත් කඳුකර යෝධයා + ඊපොස් හෙවත් ගිනි කුරුල්ලා + ටක්ස් හෙවත් මැමත් අවතාරය + ටෙරා හෙවත් වනාන්තරයේ අවතාරය + මර්ක් හෙවත් මඩ වගුරේ අවතාරය + සර්ප්‍රෝන් හෙවත් මුහුදු සර්පයා + ටාගුසු හෙවත් අශ්ව මිනිසා
  • සාමාන්‍ය මිල – රු. 2080/=
  • අපේ මිල – රු. 1872/=

Out of stock

නාගා හෙවත් මුහුදු අවතාරය + ආක්ටා හෙවත් කඳුකර යෝධයා + ඊපොස් හෙවත් ගිනි කුරුල්ලා + ටක්ස් හෙවත් මැමත් අවතාරය + ටෙරා හෙවත් වනාන්තරයේ අවතාරය + මර්ක් හෙවත් මඩ වගුරේ අවතාරය + සර්ප්‍රෝන් හෙවත් මුහුදු සර්පයා + ටාගුසු හෙවත් අශ්ව මිනිසා

සාමාන්‍ය මිල – රු. 2080/=

අපේ මිල – රු. 1872/=

නාගා හෙවත් මුහුදු අවතාරය

Author : තත්සරනී සතරසිංහ 

Adam Blade Narga – The Sea Monster (by Beast Quest) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Samanthi Publishers

First Edition 2013

ISBN 978-955-0084-52-4

79 Pages

ජෝර්ජෝනියාව කියන්නේ දුෂ්ට මුරුගයන් හයදෙනෙකුගේම නිවස, ඒ අතර වෘෂභ හිසක් සහිත මෘගයෙක්, පියාඹන අශ්වයෙක්, මුහුදු අවතාරයක්, ජෝර්ජෝන් නම් දඩයම් බල්ලෙක්, යෝධ මැමත් කෙනෙක් සහ ගෝනුසු මිනිසෙක් සිටිනවා. තමන්ට මුහුණ දෙන්නට වෙන දේවල් ගැන ටොම් සහ එලීනා තැකීමක් කළේ නෑ. ඔහුන්ට ආරක්ෂාව ලැබෙන්නේ නිර්භිතකමෙන් සහ නිවැරදි තීරණ වලින් පමණි. 

#NagaHewathMuhuduAwatharaya #ThathsaraniSatharasinghe #SinhalaPoth #Pariwarthana

 

ටාගුස් හෙවත් අශ්ව මිනිසා

Author : තත්සරනී සතරසිංහ 

Adam Blade Tagus – The Horse Man (by Beast Quest) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Samanthi Publishers

First Edition 2013

ISBN 978-955-0084-70-8

80 Pages

“ ටාගුස් ” ටොම් සෙමින් මිමිණුවා. එක්වරම… මෘගයා මිහිඳුම අතරින් ටොම් දෙසට එන්නට වුනා. ටොම් බලා සිටියේ විශ්මයට පත්ව. ටාගුස් අඩක් මිනිසෙක්….

#TagusHewathAshwaMinisa #ThathsaraniSatharasinghe #SinhalaPoth #Pariwarthana

සර්ප්‍රෝන් හෙවත් මුහුදු සර්පයා  

 

Author : තත්සරණී සතරසිංහ 

Adam Blade Serpron – The Sea Serpent (by Beast Quest) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Samanthi Publisher

First Edition 2013

ISBN : 978-955-0084-59-3

79 Page 

 

සතුන් බියපත් වී දඟලන්නට වුනා. පිටුපසට හැරී බැලූ ටොම් ට එලේනාගේ දෑස තුළින් දක්නට ලැබුනේ බියපත් බවක්.

 

මොහොතකින්……

ටොම් ට සියල්ල වැටහුනා.

ඈතින් ඇසෙන ගිගිරුම් හඬ

ලං ලං ව ඇසෙන්නට පටන් ගත්තා.

ක්ෂිතිජය රිදී ඉරක් මෙන් දිස් වුනා.

 

එක්වරම……

රිදී ඉර විශාල දියරළක් බවට පත්ව 

ඔවුන්ව ලුහුබඳින්න පටන් ගත්තා.

#SurponeHewathMuhuduSarpaya #ThathsaraniSatharasinghe #SinhalaPoth #SinhalaPariwarthana

 

මර්ක් හෙවත් මඩ වගුරේ අවතාරය

Author : තත්සරණි සතරසිංහ 

Adam Blade Mark – The Swamp Man (by Beast Quest) මෙම ⁣කෘතියේ සඅංහල පරිවර්තනයකි

Publisher : Samanthi Publisher

First Edition 2019

ISBN : 978-955-084-194-3

80 Pages

 

” ටොම්……. “

එලේනා කොඳුරා කතා කලා. 

” පතල්වලට සිද්ධ වුන දේ අපි එයාලට කියන්න ඕනැ.”

හිස වැනූ ටොම්, වයසක මිනිසා වෙත හැරුණා.

” වෙළෙන්දෝ එන්නේ නැ. පතල විනාශ වුණා. ඒ නිසා රත්තරං ලැබෙන්නේ නැ. “

” ඔයාගෙ පෙනුම පතල්කාරයෙක් වගේ නෙවෙයි. එ් නිසා ඔයා කොහොමද දන්නේ ඒ ගැන…?

කෝපාන්විත දෙනෙතක් සහිත කාන්තාවක් විමසුවා.

ටොම් අපහසුතාවයට පත් වුණා.

බොරුවක් කියන්න ඔහුට බෑ.

” මම ඒ ගැන දන්නේ පතල විනාශ කළේ ම නිසා. “

#MarkHewathMadaWagureAwatharaya #ThathsaraniSatharasinghe #SinhalaPoth #SinhalaPariwarthana

 

ටෙරා හෙවත් වනාන්තරයේ අවතාරය 

Author : තත්සරණි සතරසිංහ 

Adam Blade Terra – Curse of the Forest (by Beast Quest) මෙම ⁣කෘතියේ සඅංහල පරිවර්තනයකි

Publisher : Samanthi Publisher

First Edition 2019

ISBN : 978-955-084-203-2

80 Pages

 

” මේ තමයි අපට තියෙන අන්තිම කෑම ටික.”

ඔහු කිව්වා.

” දුක් වෙන්න එපා.”

එලේනා ඔහුට කිව්වේ පාන් කමින්. 

” ඉක්මනටම අපිට කෑම සොයා ගන්නා පුළුවන් වෙයි.”

ස්ටෝම් හිටියේ සතුටින්. ටොම් ඔහුව ලිහූ පසු ඔහු තණකොළ සොයා ගත්තා. 

” සමහර විට එපා අපට හා⁣වෙක් දෙන්නෙක් අල්ලගෙන එයි.”

එලේනා සිනා සුණා. 

#TeraHewathWanantharayeAwatharaya #ThathsaraniSatharasinghe #SinhalaPoth #SinhalaPariwarthana

 

ටාක්ස් හෙවත් මැමත් අවතාරය 

Author : තත්සරණි සතරසිංහ 

Adam Blade Tusk – The Mighty Mammoth (by Beast Quest) මෙම ⁣කෘතියේ සඅංහල පරිවර්තනයකි

Publisher : Samanthi Publisher

First Edition 2013

ISBN : 978-955-0084-51-7

80 Pages

 

” අඩි සළකුණ “

අන්ධකාරය තුළින් දෑස් විහිදු ටොම් කිව්වා.

” ටස්ක් ළඟපාත ඉන්නවා.”

කෙඳිරි ගෑ ස්ටොම් පසුපසට වුණා.

ටොම් බියපත් අශ්වයාගේ ගෙල අතගෑවා.

“සේරම හරි.”

ඔහු මිමිණුවා.

“බය වෙන්න එපා.”

#TaksHewathMemathAwatharaya #ThathsaraniSatharasinghe #SinhalaPoth #SinhalaPariwarthana

ඊපොස් හෙවත් ගිනි කුරුල්ලා  

Author : තත්සරණි සතරසිංහ 

Adam Blade Epos – The Flame Bird (by Beast Quest) මෙම ⁣කෘතියේ සඅංහල පරිවර්තනයකි

Publisher : Samanthi Publisher

First Edition 2013

ISBN : 978-955-0084-69-2

88 Page 

ඊපොස් නැමැති ගිනි කුරුල්ලා බෑවුමක් වෙත ඉගිල ආවා. ඇයගේ රතුපාට දෑසේ ති⁣බූණේ කෝපයක්. ඇය යෝධ හොට විවර කළා. 

අනතුරුව…

ගිනි කුරුල්ලා සෙමින් සෙමින් ඉදිරියට පැමිණියා.

ඒ…

ටොම් ව කැබලි කැබලිවලට ඉරා දමන අදහසින්. 

#EposHewathGiniKurulla #ThathsaraniSatharasinghe #SinhalaPoth #SinhalaPariwarthana

 

ආක්ටා හෙවත් කඳුකර යෝධයා 

Author : තත්සරණි සතරසිංහ 

Adam Blade Arcta – The Mountain Giant (by Beast Quest) මෙම ⁣කෘතියේ සඅංහල පරිවර්තනයකි

Publisher : Samanthi Publisher

First Edition 2013

ISBN : 978-955-0084-61-6

71 Pages

 

ගිගුරුම් හඬ නගමින් නාය යන්නට පටන් ගත්තා ටොම් හිටියේ අනතුරු අබියස. වැඩිදුර නොසිතූ ඔහු ආක්ටා ගේ උරහිස මතට පැන්නා. ආක්ටා ගොරවමින් දඟලන්ට වුනා. එක්වරම…….

 

ආක්ටා හෙවත් කඳුකර යෝධයා සිටි බිමත් නායට හසු වුනා. ආක්ටා සහ ටොම් තෙරක් නොපෙනන ප්‍රපාතයට විසිව ගියා .

#AktaHewathKandukaraYodaya #ThathsaraniSatharasinghe #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.842 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ADAM BLADE මහතාගේ ත්‍රාසජනක කෘති එකතුව (පරිවර්තනය තත්සරණි සතරසිංහ)”

Your email address will not be published. Required fields are marked *