, ,

ටෙරා හෙවත් වනාන්තරයේ අවතාරය

රු290.00

  • Author : තත්සරණි සතරසිංහ 
  • Adam Blade Terra – Curse of the Forest (by Beast Quest) මෙම ⁣කෘතියේ සඅංහල පරිවර්තනයකි
  • Publisher : Samanthi Publisher
  • First Edition 2019
  • ISBN : 978-955-084-203-2
  • 80 Pages

Availability: 3 in stock

Author : තත්සරණි සතරසිංහ 

Adam Blade Terra – Curse of the Forest (by Beast Quest) මෙම ⁣කෘතියේ සඅංහල පරිවර්තනයකි

Publisher : Samanthi Publisher

First Edition 2019

ISBN : 978-955-084-203-2

80 Pages

” මේ තමයි අපට තියෙන අන්තිම කෑම ටික.”

ඔහු කිව්වා.

” දුක් වෙන්න එපා.”

එලේනා ඔහුට කිව්වේ පාන් කමින්. 

” ඉක්මනටම අපිට කෑම සොයා ගන්නා පුළුවන් වෙයි.”

ස්ටෝම් හිටියේ සතුටින්. ටොම් ඔහුව ලිහූ පසු ඔහු තණකොළ සොයා ගත්තා. 

” සමහර විට එපා අපට හා⁣වෙක් දෙන්නෙක් අල්ලගෙන එයි.”

එලේනා සිනා සුණා. 

#TeraHewathWanantharayeAwatharaya #ThathsaraniSatharasinghe #SinhalaPoth #SinhalaPariwarthana

 

Weight 0.107 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ටෙරා හෙවත් වනාන්තරයේ අවතාරය”

Your email address will not be published. Required fields are marked *