Sale!
, ,

කුරුණෑගල විස්තරය + සෙංකඩගල යුගය + සිංහල ඉතිහාසයේ අවිඳු මූලාශ්‍ර හා ද්‍රවිඩ නිජබිම් ඉතිහාසයේ විද්‍යාත්මක පදනම + ශ්‍රී ලංකාවේ ප්‍රාග් ‌ඓතිහාසික උරුමය

Original price was: රු2,890.00.Current price is: රු2,746.00.

  • කුරුණෑගල විස්තරය + සෙංකඩගල යුගය + සිංහල ඉතිහාසයේ අවිඳු මූලාශ්‍ර හා ද්‍රවිඩ නිජබිම් ඉතිහාසයේ විද්‍යාත්මක පදනම + ශ්‍රී ලංකාවේ ප්‍රාග් ‌ඓතිහාසික උරුමය
  • සාමාන්‍ය මිල – රු. 2890/=
  • අපේ මිල – රු. 2746/=

Out of stock

කුරුණෑගල විස්තරය + සෙංකඩගල යුගය + සිංහල ඉතිහාසයේ අවිඳු මූලාශ්‍ර හා ද්‍රවිඩ නිජබිම් ඉතිහාසයේ විද්‍යාත්මක පදනම + ශ්‍රී ලංකාවේ ප්‍රාග් ‌ඓතිහාසික උරුමය

සාමාන්‍ය මිල – රු. 2890/=

අපේ මිල – රු. 2746/=

කුරුණෑගල විස්තරය

Author : නිමේෂ තිවංකර සෙනෙවිපාල 

Publisher : Samanthi Publishers

First Edition 2019

ISBN 978-955-084-252-0

416 Pages

“ විහාර හා වෙනත් පුස්තකාලයන්හි තැන්පත් කර ඇති පුස්කොළ අත්පිටපත් ප්‍රධාන සිංහල මූලාශ්‍රය වේ. මේවා අතර අතිශයින් වැදගත් සමාජවිද්‍යාත්මක තොරතුරු රැසක් ඇතුළත් ලිපිලේඛන දක්නට ලැබේ. වෙනත් ශාස්ත්‍රීය ග්‍රන්ථ ගැන විනා මෙකී පුස්කොළ පොත්වල දැක්වෙන තොරතුරු පිළිබඳව විද්‍යාර්ථීන් උනන්දුවක් නොදැක්වීම පුදුමයට කරුණකි. කඩයිම්පොත්, විත්තිපොත්, ලියා ඇත්තේ කතාකරන සිංහලයෙනි. මේ නිසාද ඒවායේ සාහිත්‍යමය අගයක් නොමැති සේ සලකා ද සිංහල උගත්තු මේ කෘති ගැන දැනගැනීමට නොවෙහෙසුනහ.”

                                                                                          මහාචාර්ය රැල්ෆ් පීරීස් (සිංහල සමාජ සංවිධාන, 1956)

 

නිමේෂ තිවංකර සෙනෙවිපාලයන් විසින් කුරුණෑගල විස්තරය සම්බන්ධව සිදුකරන ලද මෙම සංස්කරණයෙහි දී ඉදිරිපත් කරනු ලබන විවරණ සහ විශ්ලේෂණ මගින් පාඨකයන්ට අනල්ප වූ හැදෑරීමක් කළ හැකි යැයි මම විශ්වාස කරමි. මා විසින් මේ දිනවල සිදුකරගෙන යනු ලබන පර්යේෂණ කාර්යයක් සඳහා කුරුණෑගල විස්තරයේ සංස්කරණ කළ පිටපත් කිහිපයක් සපයාගෙන ඇති නමුත් සෙනෙවිපාලයන් විසින් සම්පාදිත මෙම සංස්කරණය තරම් විස්තර බහුල වෙනත් සංස්කරණයක් ඒ අතර නොමැති බව දක්වනු රිසියෙමි. එමෙන්ම අප සියළු දෙනාට ම ඒය කියවීමෙන් ප්‍රතිලාභ ලබාගත හැකියැයි ද විශ්වාස කරමි. සෙනෙවිපාලයන් සෙසු තරුණ වියතුන් කෙරෙහි ද ඔහු නිදර්ශකයක් විය යුතුය. ලේඛනය සම්බන්ධව ඔහු තුළ පවත්නා බලවත් ඇල්ම සහ කැපවීම ද ඔහුගේ වත්මන් ලේඛන කටයුතු තුළින් ම පල දරනු ඇතැයි අවසාන වශයෙන් සඳහන් කරමි. 

මහාචාර්ය ගනනාත් ඔබේසේකර                                                                                                                                                                  ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය                                                                                                                                                                                ඇමෙරිකා එක්සත් ජනපදය 

 

#KurunegalaWistharaya #NimeshathiwankaraSenawipala #SinhalaPoth

සෙංකඩගල යුගය  

Author : එස්. කේ. ජයවර්ධන 

Publisher : Samanthi Publisher

 First Edition 2018

ISBN : 978-955-084-210-0

156 Page 

මේ ශාස්ත්‍රීය ලිපිවල තේමා විවිධ ය. පළමු ලිපිය සෙංකඩගල ගමක් ලෙස බිහි වී ප්‍රාදේශීය රජුන් බලයට පත්වීම දක්වා සැඟවුණු තොරතුරු කියයි. දෙවන ලිපිය සෙංකඩගල කෝට්ටේ රාජ්‍යයෙන් නිදහස් කර ගැනීමට ජෝතිය සිටු ඇතිකළ අසාර්ථක කැරැල්ල ගැනයි. තුන්වන ලිපිය සීතාවක දෙල්ගමු විහාරයේ වැඩ සිටී දළදා හිමි සෙංකඩගල වැඩමවීම යන තොරතුරු කියයි. ගන්නෝරුව සටන සිදු වු සැබෑ බිම එහි තොරතුරු, කුඩාපොල හිමිගේ සැඟවී ගිය පැවිදි නාමය, සෙංකඩගල යුගයේ සිටි සඟරාජවරු සහ උප  සඟරාජවරු හඳුනා ගැනීමට දැරූ උත්සහයකි. අන්තිම ලිපිය මැද රට තුළ සිටි උගතුන්, ලේඛකයන් හා ඔවුන් ලියූ පොත් පිළිබඳ විමර්ශනයකි. 

#SenkadagalaYugaya #SKJayawardana #SriLankaweIthihasaya

සිංහල ඉතිහාසයේ අවිඳු මූලාශ්‍ර හා ද්‍රවිඩ නිජබිම් ඉතිහාසයේ විද්‍යාත්මක පදනම

Author : පී.එස්.ටී. චූලවංශ

Publisher : Samanthi Publishers

First Edition 2018

ISBN 978-955-084-202-5

270 Pages

#SinhalaIthihasayeAwiduMulashrahaDrawidaNijabimIthihasayeWidyathmakaPadanama #PSTChulawansha #SinhalaPoth #SriLankaweIthihasaya

 

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඵෙතිහාසික උරුමය

Author : ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

Publisher : Samanthi Publishers

Secound Batch 2021

ISBN 955-8596-48-5

132 Pages

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඵෙතිහාසික යුගයේ යක්ෂ , නාග, දේව සහ ගන්ධබ්බ ආදී සිව් මහා කුල ඇති ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් තුළ ජීවත් වූ අයුරු මේ පර්යේෂණ ග්‍රන්තයේ අන්තර්ගත වේ.

ඈත අතීතයේ සූර්ය වන්දනාව කළ  සම්භාවනීය හෙළ  ප්‍රාග් මූලාරම්භක යුගයේ සත්‍ය  තත්වය මෙම ග්‍රන්තයෙන් හෙළිදරව් වේ.

SriLankawePragAithihasikaUrumaya #MirendoObeysekara #SinhalaPoth #SriLankaweIthihasaya

 

Weight 1.160 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කුරුණෑගල විස්තරය + සෙංකඩගල යුගය + සිංහල ඉතිහාසයේ අවිඳු මූලාශ්‍ර හා ද්‍රවිඩ නිජබිම් ඉතිහාසයේ විද්‍යාත්මක පදනම + ශ්‍රී ලංකාවේ ප්‍රාග් ‌ඓතිහාසික උරුමය”

Your email address will not be published. Required fields are marked *