,

ආයුබෝවන් නිහැඬියාව

රු750.00

  • Author : මංජුල සේනාරත්න 
  • Publisher : MusesBooks Publishers
  • Secound Batch 2020
  •  ISBN 978-955-3727-65-7
  • 316 Pages

Out of stock

Author : මංජුල සේනාරත්න 

Publisher : MusesBooks Publishers

Secound Batch 2020

 ISBN 978-955-3727-65-7

316 Pages

ඉන් අනතුරුව ඔහු දුරකතනය විසන්ධි කළේය. එදා රාත්‍රියේ හොඳින් හැඳ පැලඳගෙන තමාගේ නවාතැනින් පිටත බසින්නට සැරසෙන තරුණයා කාලයක් පුරා කිසිවකුට සොයා ගත නොහැකි තැනක සඟවා තිබූ ලියුමක් අතට ගත්තේය. දැන් පැමිණ ඇත්තේ මේ ලියුම විනාශ කර දමන්නට සුදුසු මොහොතය. මෙය අමාරුවෙන් ලියා ෆැක්ස් පණිවුඩයක් ලෙසින් නිසි බලධාරීන්ට යවනා විට එයින් ජීවිතයක් විනාශ වෙතැයි ඔහු සිතුවේ නැත. දැන් ජීවිතය ඇති තුරාම සඟවා තබා ගන්නට තමා සතුව රහසක් තිබේ. මරණාසන්න මොහොතේ සිහි විකල්ලෙන් පවා නොකිය යුතු රහසකි එය. ලියුම දෙස බලා සිටින තරුණයා එය අවසන් වරට කියවන්නට පටන් ගත්තේය.  

#AyubowanNihadiyawa #ManjulaSenarathna #SinhalaPoth

Weight 0.388 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආයුබෝවන් නිහැඬියාව”

Your email address will not be published. Required fields are marked *