, ,

පිනෝකියෝ

රු400.00

  • Author : එන්.පී විජේරත්න
  • Pinocchio (by Carlo Collodi) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Akarsha Publishers
  • First Edition  2016
  • ISBN 978-955-672-175-1
  • 208 Pages

Out of stock

Author : එන්.පී විජේරත්න

Pinocchio (by Carlo Collodi) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Akarsha Publishers

First Edition  2016

ISBN 978-955-672-175-1

208 Pages

මෙය කාලෝ කොලඩ් යන අන්යර්ථ නාමයෙන් තමා හඳුන්වාගත් ඉතාලි ජාතික නවකතාකරුවකු වූ කාලෝ ලොරෙන්ගිනි නමැති ලේඛකයාගේ Le Avventure di Pinocchio නමැති කාතිය පාදක කර ගත් එකකි.එය එම්.ඒ මරේ විසින් Pinocchio The Adventures of a puppet නමින් ඉංග්‍රීසියට හරවා ඇති අතර මෙය එහි සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි.

වියපත් වඩු කාර්මිකයෙකු වූ ගෙප්පෙටෝට  හමුවූ අසාමාන්‍ය ලී කොට කැබැල්ලකින්  නිර්මානය කරන ලද  රූකඩයක විහ්මයජනක  කතාව මෙයින් පැහැදිලි කර ඇත.එම රූකඩයා ළමයෙකු මෙන් හැසිරෙයි,ළමයෙකු මෙන් කතාබහ කරයිතබොරුවක් කියන හැම අවස්තාවකම ඔහුගේ නහය දික්වෙයි.

නරකට හැසිරෙන හා ඉගෙනීමට අකමැති ළමුන්ට  විඳින්නට සිදුවන  කරදර හිරිහැර සහ අවාසනාවන්ත සිදුවීම් මෙන්ම හොඳ ළමයෙකු වීමෙන්  ලැබෙන යහපත හා  ආශිර්වාදය සිත්ගන්නා කතාන්තර ස්වරූපයෙන්  මෙම පොතේ සරලව හා නිරවුල්ව විස්තර කර ඇත.ඔබේ දරුවා යහමගට ගැනීම සහා  මෙම පොත මහෝපකාරී වනු ඇත.

#Pinocchio #NPVijerathne #SinhalaPoth #LamaintaKiyaweemata #SinhalaPariwarthana

Weight 0.248 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පිනෝකියෝ”

Your email address will not be published. Required fields are marked *