Author : යසවර්ධන රුද්රිගු
Publisher : Sarasavi Publishers
Forth Batch 2019
ISBN 978-955-573-301-5
180 Pages
“ඔය ළමයා වගේ නිර්භීත ළමයින්ට අපි උදව් කරන්න ඔ්නෑ.ඔය ළමයා කියන ගමට යන්ඩ පාර කියන්ඩ නම් අපි හාන්කවිසියක් දන්නෙ නැහැ .ඒ කොහෙමෙ වුනත් මේ පාරෙ තව ටික දුරක් ඉස්සරහට යන්ඩ.එතකොට හම්බවෙයි පාරෙ යන අය හෝදිසි කරණ පොළිසියෙ මහත්වරු.අන්න එතෙන්ඩ ගිහිල්ලා විස්තරේ කියන්ඩ.එතකොට ඒ රාළහාමිලා උදව් කරාවි ගමට යන්න…” මහලු මිනිසා පැවසුවේය.
“ඔය ළමයා කියපු දේවල් ඇත්ත නම්,ඒවා ලොකු දස්කම්! ඔ් වගේ දරුවෝ හම්බවෙන්නෙ කලාතුරකින් ඔය ළමයාට දැන් බඩගිනිත් ඇති.කාලෙකින් හරියමන් කෑමකුත් නැතිව ඇතිනෙ.ඔය කෙසෙල් ගෙඩියනම් කාල මදි ඇති… මේ කඩේ කඩේ තියෙන ඔ්නම දෙයක් කාල බඩ පුරවාගන්න පුළුවන්.”
#WanacharinSamagaWasarak #YasawardhanaRudrigu #SinhalaPoth
Reviews
There are no reviews yet.