, ,

සත්තු යනව පෙරහැරේ!

රු250.00

  • Author : රංජිත් ධර්මකීර්ති
  • Publisher : Sakila Publisher
  • First Edition  2011
  • ISBN 978-955-1300-37-1
  • 18 Pages

Out of stock

Author : රංජිත් ධර්මකීර්ති

Publisher : Sakila Publisher

First Edition  2011

ISBN 978-955-1300-37-1

18 Pages

මේ පොතේ එන සත්තු පෙරහැරේ යන්නේ මහ කැලේ අලුත් නවාතැනක් සොයා ගෙනයි.ඊට හේතුව ,අසල ගමේ මිනිස්සු දිය පාර දිගේ කිලුටු වතුර එවලා පොකුණ විනාශ කරපු නිසා,ගස් කපලා සතුන්ට ඉන්න කැලෑවක් නැති කරපු නිසා .පරිසරය විනාශ කලොත් සතුන්ට විතරක් නෙවෙයි මිනිසුන්ටත් ජීවත් වෙන්න බැරි බව පුංචි කාලෙදී ම ළමුන් ගේ මනසට කාවැද්දීම තුලින් ළමුන්ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන්.

#SaththuYanawaPerahare #RanjithDharmakeerthi #SinhalaPoth #LamaintaKiyaweemata

 

Weight 0.088 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සත්තු යනව පෙරහැරේ!”

Your email address will not be published. Required fields are marked *