,

රන්කෙඳි කුමාරිකාව

රු80.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ 
  • Publisher : Sarasa Publishers
  • Thirteenth Batch 2017
  • ISBN 978-955-0201-66-2
  • 15 Pages

Availability: 2 in stock

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

Thirteenth Batch 2017

ISBN 978-955-0201-66-2

15 Pages

අද්භූත කථාවස්තු ඇතුළත් කථාන්තර කියවීමට කුඩා දරුවෝ මහත් ආශාවක් දක්වති. එම කථා කියවීමට සැලැස්වීම මඟින් දරුවන් තුළ ගුණ ධර්ම වඩවා ඔවුන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීම පැරණි කථා රචකයින් ගේ පරමාර්ථය විය. 

මේ මඟ අනුව ගිය මාර්ටින් වික්‍රමසිංහ මහතා එක්දහස් නවසිය දශකයේ දී පැරණි ජනකතා ඇසුරින් ළමා කථා රැසක් සම්පාදනය කෙළේය. ‘රන්කෙඳි කුමාරිකාව ’ ඉන් එකකි යෝධ ශක්තිය ඇති කුමාරයකු තවත් යෝධයන් හා එක් වී රකුසන්, සිංහයන්, හා යුදසෙන් පරදවා රන්කෙඳි කුමාරිකාව ගලවා ගත් පුවත එම කථාවට වස්තු වී තිබේ. 

#RanKendiKumarikawa #MartinWickramasinghe #Sinhalapoth

 

Weight 0.038 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රන්කෙඳි කුමාරිකාව”

Your email address will not be published. Required fields are marked *